ඊයේ මීගමුවේ කඩේකට ගියා වැඩකට , එලියට එද්දි කෝල් එකක් ආවා , ඒ එක්කම මිනිහෙක් ඇවිත් මගෙ වටේ කැරකෙනවා.
"මහත්තයා මට බයිපාස් එකක් කරන්න තියෙනවා , සල්ලි කීයක් හරි දෙන්න පුලුවන්ද?"
"මම කෝල් එකකනේ පොඩ්ඩක් ඉන්න"
මිනිහා ඈතට ටිකක් ගියා , ඔන්න ඒ එක්කම මට තව කෝල් එකක් එනවා , කලින් එක හෝල්ඩ් දාලා ආපු එක...