Foerx කරන අයගෙන් help එකක් ඕන...
මම දැනට Forex demo එකක් කරනව මහ බැංකුව forex තහනම් කරල නේද තියෙන්නෙ :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:මට දැන් real එකක් නරන්න ඕන ඒත් මහ බැංකුවට හොරා මේකට සල්ලි දාන්න විදියක් මට කියනවද:yes::yes::yes::yes::yes::yes::yes: