පුතා :- තාත්තෙ, ඉස්කෝලෙ ගණන් සර් තාත්තව එක්කන් එන්න කිව්ව
තාත්තා :- ඒ මොන මගුලකටද?
පුතා :- 7×9 කීයද ඇහුව මගෙන් මම 63යි කිව්වා, පස්සෙ ආයෙම 9×7 කීයද ඇහුවා, මම ආපිට ඇහුවා වෙනසක් නෑනෙ කියලා, ඒකට තමා එන්න කිව්වෙ
තාත්තා :- ඉතිං වෙනසක් නෑනෙ බං. යමුකො බලන්න.
(වෙන දවසක)
පුතා :- තාත්තෙ, PT සර් තාත්තව...