කසාද බැදපු ගැහැනියක් එක්ක

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,436
    3,820
    113
    Maligawatta
    මීට අවුරුදු ගානකට කලින් මගේ යාලුවෙක්ට ප්‍රේමසම්බන්දයක් තිබ්බ කසාද බැදපු ගැහැනියක් එක්ක..
    සම්බන්දෙ අවුරුදු දෙකක් වගේ ගෙවුනා..
    මාසෙකට වතාවක් දෙවතාවක් දෙන්න කොහේ හරි ගියා..
    පස්සෙ ඌ කොලබට ගියාට පස්සෙ ඒ ලව් එක නතර උනා..
    ඒ ඌට එහෙන් කෙල්ලෙක් සෙට් උන නිසා..
    අවුරුදු 5,6කට පස්සෙ දවසක් ඌයි මායි නුවර යද්දි පාරෙ ට්‍රැෆික් එකක් තිබුන..
    අපි ලග පෙට්ටි කඩයක් ලග නතර කරල කඩේ මනුස්සයගෙන් ඇහුව ඇයි ට්‍රැෆික් කියල...
    "පිස්සු මිනිහෙක් හැප්පිල "
    අපි බයික් එක අස්සෙන් දාල ඉස්සරහට එද්දි දැක්ක ඒ මිනිහව...
    ඊට පස්සෙ යාලුව කතා කලේ නෑ මාත් එක්ක ගමන ඉවර වෙනකල්ම..
    ඇක්සිඩන්ට් එක දැකල අප්සට් වෙන්න ඇති කියල හිතුන...
    ඒත් පස්සෙ මට ඌ කිව්ව ඒ අර ඌ යාලුවෙල හිටිය ගෑනිගෙ මනුස්සය කියල...
    අපට ඇතිඋන කුතුහලය නිසාම අපි ඒ ගැන, ඒ ගෑනි ගැන හොයල බැලුව..
    අපට දැනගන්න ලැබුන ඒ ගැනි යාලුවා කොලබ ගිය දවස්වලම එල්ලිල මැරුන කියල...
    හේතුව ඒ සම්බන්දෙ එයාගෙ මනුස්සයට දැනගන්න ලැබිල ..
    ගෑනි එල්ලිල මැරුනට පස්සෙ මනුස්සයට පිස්සු හැදිල...
    දරුවො දෙන්න අන්තාසරන වෙලා නැන්ද කෙනෙක් ගෙ උදව්වෙන් ජීවත් වෙනව...
    මේක වෙලා දැන් අවුරුදු 11ක්....
    අදටත් මගේ යාලුවා කසාද බැදල නෑ..
    බදින එකකුත් නැ.
    මිනිහ අර දරුවන්ට ඉගෙනගන්න මාසෙකට ගානක් යවනව....
    හැබැයි ඒ විනාශ උන පවුල ආයෙ හදන්න බෑ කියල ඌ දන්නව...
    __________________________________________
    සමහර අනියම් සම්බන්ද වලට ගොදුරු වෙන ගෑනු මිනිස්සු දන් නෑ උන්ගේ නොහික්මුනු හැගීම් වලින් කාගේ හරි දරුවොන්ට අම්ම තාත්තා නැතිවෙන බව...

    උපුටාගැනීමකි - FB
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    true. ape unta chaarayak na. kochara asahanayak tianwada kiala penawa ne samahara app wala share karana dewal dakkama.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අනේ මන්ද බං.
    ලිංගික ආකර්ෂණය කියන්නේ බොහොම primitive ස්වබාවික දෙයක්.
    ඒක ලෝකේ මිනිස්සු සෑහෙන්න සංකීර්ණ කරගෙන තියෙන්නේ.

    කොල වල අත්සන් කරලා ownership එක නිත්‍යානුකුලව ලියාගන්න එක නම් නිකන් වහල් සේවය වගේ එකක් කියල හිතෙන්නෙ මට නම්.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මීට අවුරුදු ගානකට කලින් මගේ යාලුවෙක්ට ප්‍රේමසම්බන්දයක් තිබ්බ කසාද බැදපු ගැහැනියක් එක්ක..
    සම්බන්දෙ අවුරුදු දෙකක් වගේ ගෙවුනා..
    මාසෙකට වතාවක් දෙවතාවක් දෙන්න කොහේ හරි ගියා..
    පස්සෙ ඌ කොලබට ගියාට පස්සෙ ඒ ලව් එක නතර උනා..
    ඒ ඌට එහෙන් කෙල්ලෙක් සෙට් උන නිසා..
    අවුරුදු 5,6කට පස්සෙ දවසක් ඌයි මායි නුවර යද්දි පාරෙ ට්‍රැෆික් එකක් තිබුන..
    අපි ලග පෙට්ටි කඩයක් ලග නතර කරල කඩේ මනුස්සයගෙන් ඇහුව ඇයි ට්‍රැෆික් කියල...
    "පිස්සු මිනිහෙක් හැප්පිල "
    අපි බයික් එක අස්සෙන් දාල ඉස්සරහට එද්දි දැක්ක ඒ මිනිහව...
    ඊට පස්සෙ යාලුව කතා කලේ නෑ මාත් එක්ක ගමන ඉවර වෙනකල්ම..
    ඇක්සිඩන්ට් එක දැකල අප්සට් වෙන්න ඇති කියල හිතුන...
    ඒත් පස්සෙ මට ඌ කිව්ව ඒ අර ඌ යාලුවෙල හිටිය ගෑනිගෙ මනුස්සය කියල...
    අපට ඇතිඋන කුතුහලය නිසාම අපි ඒ ගැන, ඒ ගෑනි ගැන හොයල බැලුව..
    අපට දැනගන්න ලැබුන ඒ ගැනි යාලුවා කොලබ ගිය දවස්වලම එල්ලිල මැරුන කියල...
    හේතුව ඒ සම්බන්දෙ එයාගෙ මනුස්සයට දැනගන්න ලැබිල ..
    ගෑනි එල්ලිල මැරුනට පස්සෙ මනුස්සයට පිස්සු හැදිල...
    දරුවො දෙන්න අන්තාසරන වෙලා නැන්ද කෙනෙක් ගෙ උදව්වෙන් ජීවත් වෙනව...
    මේක වෙලා දැන් අවුරුදු 11ක්....
    අදටත් මගේ යාලුවා කසාද බැදල නෑ..
    බදින එකකුත් නැ.
    මිනිහ අර දරුවන්ට ඉගෙනගන්න මාසෙකට ගානක් යවනව....
    හැබැයි ඒ විනාශ උන පවුල ආයෙ හදන්න බෑ කියල ඌ දන්නව...
    __________________________________________
    සමහර අනියම් සම්බන්ද වලට ගොදුරු වෙන ගෑනු මිනිස්සු දන් නෑ උන්ගේ නොහික්මුනු හැගීම් වලින් කාගේ හරි දරුවොන්ට අම්ම තාත්තා නැතිවෙන බව...

    උපුටාගැනීමකි - FB
    තිත්ත ඇත්ත. පවුල් කඩන්න දායක වුනොත් ආපහු රිටර්න් එක එනවා තමන්ගෙ ලමයින්ට බොහෝ වෙලාවට බල බල විදවන්න
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,601
    13,214
    113
    🤍
    Sad Fight GIF by Top Rank Boxing
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මීට අවුරුදු ගානකට කලින් මගේ යාලුවෙක්ට ප්‍රේමසම්බන්දයක් තිබ්බ කසාද බැදපු ගැහැනියක් එක්ක..
    සම්බන්දෙ අවුරුදු දෙකක් වගේ ගෙවුනා..
    මාසෙකට වතාවක් දෙවතාවක් දෙන්න කොහේ හරි ගියා..
    පස්සෙ ඌ කොලබට ගියාට පස්සෙ ඒ ලව් එක නතර උනා..
    ඒ ඌට එහෙන් කෙල්ලෙක් සෙට් උන නිසා..
    අවුරුදු 5,6කට පස්සෙ දවසක් ඌයි මායි නුවර යද්දි පාරෙ ට්‍රැෆික් එකක් තිබුන..
    අපි ලග පෙට්ටි කඩයක් ලග නතර කරල කඩේ මනුස්සයගෙන් ඇහුව ඇයි ට්‍රැෆික් කියල...
    "පිස්සු මිනිහෙක් හැප්පිල "
    අපි බයික් එක අස්සෙන් දාල ඉස්සරහට එද්දි දැක්ක ඒ මිනිහව...
    ඊට පස්සෙ යාලුව කතා කලේ නෑ මාත් එක්ක ගමන ඉවර වෙනකල්ම..
    ඇක්සිඩන්ට් එක දැකල අප්සට් වෙන්න ඇති කියල හිතුන...
    ඒත් පස්සෙ මට ඌ කිව්ව ඒ අර ඌ යාලුවෙල හිටිය ගෑනිගෙ මනුස්සය කියල...
    අපට ඇතිඋන කුතුහලය නිසාම අපි ඒ ගැන, ඒ ගෑනි ගැන හොයල බැලුව..
    අපට දැනගන්න ලැබුන ඒ ගැනි යාලුවා කොලබ ගිය දවස්වලම එල්ලිල මැරුන කියල...
    හේතුව ඒ සම්බන්දෙ එයාගෙ මනුස්සයට දැනගන්න ලැබිල ..
    ගෑනි එල්ලිල මැරුනට පස්සෙ මනුස්සයට පිස්සු හැදිල...
    දරුවො දෙන්න අන්තාසරන වෙලා නැන්ද කෙනෙක් ගෙ උදව්වෙන් ජීවත් වෙනව...
    මේක වෙලා දැන් අවුරුදු 11ක්....
    අදටත් මගේ යාලුවා කසාද බැදල නෑ..
    බදින එකකුත් නැ.
    මිනිහ අර දරුවන්ට ඉගෙනගන්න මාසෙකට ගානක් යවනව....
    හැබැයි ඒ විනාශ උන පවුල ආයෙ හදන්න බෑ කියල ඌ දන්නව...
    __________________________________________
    සමහර අනියම් සම්බන්ද වලට ගොදුරු වෙන ගෑනු මිනිස්සු දන් නෑ උන්ගේ නොහික්මුනු හැගීම් වලින් කාගේ හරි දරුවොන්ට අම්ම තාත්තා නැතිවෙන බව...

    උපුටාගැනීමකි - FB
    Christopher Nolan movies මොනවද මේක එක්ක බලද්දී. සුරංගනා කතා at its best.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    අනේ මන්ද බං.
    ලිංගික ආකර්ෂණය කියන්නේ බොහොම primitive ස්වබාවික දෙයක්.
    ඒක ලෝකේ මිනිස්සු සෑහෙන්න සංකීර්ණ කරගෙන තියෙන්නේ.

    කොල වල අත්සන් කරලා ownership එක නිත්‍යානුකුලව ලියාගන්න එක නම් නිකන් වහල් සේවය වගේ එකක් කියල හිතෙන්නෙ මට නම්.
    ස්වාභාවික දේවල් කියල ස්වභාවික විදියට ඉන්න පුළුවන් ද බං අපි මිනිස්සූ. සත්තු නෙමෙයි. එහෙම ස්වභාවික විදියට ඉන්න නම් ඇයි බැදල උන් දෙන්න හුකනව කියල අත්සන් කරගත්තෙ. පස්සෙ ඒක කැඩුණොත් තව කෙනෙක් විදිවනව කියල දැනන් ඉන්න එපැයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    මීට අවුරුදු ගානකට කලින් මගේ යාලුවෙක්ට ප්‍රේමසම්බන්දයක් තිබ්බ කසාද බැදපු ගැහැනියක් එක්ක..
    සම්බන්දෙ අවුරුදු දෙකක් වගේ ගෙවුනා..
    මාසෙකට වතාවක් දෙවතාවක් දෙන්න කොහේ හරි ගියා..
    පස්සෙ ඌ කොලබට ගියාට පස්සෙ ඒ ලව් එක නතර උනා..
    ඒ ඌට එහෙන් කෙල්ලෙක් සෙට් උන නිසා..
    අවුරුදු 5,6කට පස්සෙ දවසක් ඌයි මායි නුවර යද්දි පාරෙ ට්‍රැෆික් එකක් තිබුන..
    අපි ලග පෙට්ටි කඩයක් ලග නතර කරල කඩේ මනුස්සයගෙන් ඇහුව ඇයි ට්‍රැෆික් කියල...
    "පිස්සු මිනිහෙක් හැප්පිල "
    අපි බයික් එක අස්සෙන් දාල ඉස්සරහට එද්දි දැක්ක ඒ මිනිහව...
    ඊට පස්සෙ යාලුව කතා කලේ නෑ මාත් එක්ක ගමන ඉවර වෙනකල්ම..
    ඇක්සිඩන්ට් එක දැකල අප්සට් වෙන්න ඇති කියල හිතුන...
    ඒත් පස්සෙ මට ඌ කිව්ව ඒ අර ඌ යාලුවෙල හිටිය ගෑනිගෙ මනුස්සය කියල...
    අපට ඇතිඋන කුතුහලය නිසාම අපි ඒ ගැන, ඒ ගෑනි ගැන හොයල බැලුව..
    අපට දැනගන්න ලැබුන ඒ ගැනි යාලුවා කොලබ ගිය දවස්වලම එල්ලිල මැරුන කියල...
    හේතුව ඒ සම්බන්දෙ එයාගෙ මනුස්සයට දැනගන්න ලැබිල ..
    ගෑනි එල්ලිල මැරුනට පස්සෙ මනුස්සයට පිස්සු හැදිල...
    දරුවො දෙන්න අන්තාසරන වෙලා නැන්ද කෙනෙක් ගෙ උදව්වෙන් ජීවත් වෙනව...
    මේක වෙලා දැන් අවුරුදු 11ක්....
    අදටත් මගේ යාලුවා කසාද බැදල නෑ..
    බදින එකකුත් නැ.
    මිනිහ අර දරුවන්ට ඉගෙනගන්න මාසෙකට ගානක් යවනව....
    හැබැයි ඒ විනාශ උන පවුල ආයෙ හදන්න බෑ කියල ඌ දන්නව...
    __________________________________________
    සමහර අනියම් සම්බන්ද වලට ගොදුරු වෙන ගෑනු මිනිස්සු දන් නෑ උන්ගේ නොහික්මුනු හැගීම් වලින් කාගේ හරි දරුවොන්ට අම්ම තාත්තා නැතිවෙන බව...

    උපුටාගැනීමකි - FB
    අල්ලාහ් දෙවියන්ට කියලා මොකක් හරි කරමු
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,486
    86,767
    113
    ආශ්චර්යමත් රටක
    අනේ මන්ද බං.
    ලිංගික ආකර්ෂණය කියන්නේ බොහොම primitive ස්වබාවික දෙයක්.
    ඒක ලෝකේ මිනිස්සු සෑහෙන්න සංකීර්ණ කරගෙන තියෙන්නේ.

    කොල වල අත්සන් කරලා ownership එක නිත්‍යානුකුලව ලියාගන්න එක නම් නිකන් වහල් සේවය වගේ එකක් කියල හිතෙන්නෙ මට නම්.

    ඉතින් බන් එහෙනං කන බොන එකත් ඊට වඩා ප්‍රිමිටිව් දෙයක්නෙ. සල්ලි කියල දෙයක් හොයන්න දඟලලා, ඒ සල්ලි දීලා කෑම බීම ගන්න එකත් අවුල් නැද්ද? සතෙක්/මිනිහෙක් පස්සෙ එළවන් ගිහින් දඩයං කරගෙන අමුවෙන් කන්න තියෙන එක සෑහෙන සංකීර්ණ කරගෙන තියෙන්නෙ. 🤔🫢
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    මිනිහගෙන්‍ අහලා කරන දෙයක් ගෑනිට කරපන්කො බං. හරියට කතා කරොත් 60-70% ක් එවුන් ගෑනිව දෙන්ඩ කැමතියි. පවුල් කැඩෙන්නෙත් නෑ, හුකන්ඩත් හම්බෙනවා. කර ගහන්ඩ ඕනෙත් නෑ. මෙච්චර සරල විසඳුම් තියෙද්දි පොන්න හැත්ත පවුල් කඩාගෙන නැති ප්‍රශ්න දා ගන්නවා.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඉතින් බන් එහෙනං කන බොන එකත් ඊට වඩා ප්‍රිමිටිව් දෙයක්නෙ. සල්ලි කියල දෙයක් හොයන්න දඟලලා, ඒ සල්ලි දීලා කෑම බීම ගන්න එකත් අවුල් නැද්ද? සතෙක්/මිනිහෙක් පස්සෙ එළවන් ගිහින් දඩයං කරගෙන අමුවෙන් කන්න තියෙන එක සෑහෙන සංකීර්ණ කරගෙන තියෙන්නෙ. 🤔🫢

    කන්න බොන්න එපා කියල නෙවෙයි බං මම කියන්නෙ. සෙස් කරන්න එපා කියලත් කොහෙත්ම කියන්නේ නැහැ. ඕවා primitive needs කියලා දැනගෙන ඉන්න එකයි ඕන. එතනින් එහාට ලොකු ලොකු ඒවා ඕවට ආරෝපණය කරාම තමයි ඔහොම විඳගන්න බැරි තත්ත්ව හැදෙන්නේ. ඔතනම පේනවනේ කොලේ අත්සන් කරා කියලා ප්‍රශ්නේ විසදිලා නැහැ කියලා…

    මිනිස්සු දියුණුයි කියල කරන්නේ සත්තු කරන දේවල්ම ඊට වඩා හොඳට කරන්න ක්‍රම හොයාගන්න එක විතරයි.

    ස්වාභාවික දේවල් කියල ස්වභාවික විදියට ඉන්න පුළුවන් ද බං අපි මිනිස්සූ. සත්තු නෙමෙයි. එහෙම ස්වභාවික විදියට ඉන්න නම් ඇයි බැදල උන් දෙන්න හුකනව කියල අත්සන් කරගත්තෙ. පස්සෙ ඒක කැඩුණොත් තව කෙනෙක් විදිවනව කියල දැනන් ඉන්න එපැයි

    දෙපැත්තක් තියෙනවා මචන්. උඹ දැකලා තියෙනවද ගැණු case නිසා සත්තු suicide කරගන්නවා? දියුණුව කියන්නේ මොකද්ද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා.
    ------ Post added on Aug 2, 2023 at 11:20 PM
     
    Last edited: