ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කිරීමට යෝජනාව
මම මේ පින්තූරෙ දානකොට ගොඩක් අය මට අනන් මනන් කිව්ව. ඊට දින කීපයකට පස්සෙ මේ නිවුස් එක ආවෙ. ඔන්න ඕකයි කියන්නෙ. අපි බයියො, දෙයක් කියන්නෙ දුර දිග හිතල, රට ගැන හිතල. (වෙනස සැප වෙච්ච ටොයියන් වෙනුවෙන් උපහාරයක් වශයෙන් ගෙන එන ලදි.)...