දැන් මොකක්ද අවුල? මේක ශ්‍රී ලාංකිකයින්ගේ නිදහස් දිනය. එතනට දෙමළද මුස්ලිම්ද සිංහලද කියලා අදාල නෑනේ.
දැන් මොකක්ද අවුල? මේක ශ්‍රී ලාංකිකයින්ගේ නිදහස් දිනය. එතනට දෙමළද මුස්ලිම්ද සිංහලද කියලා අදාල නෑනේ.
නිදහස් උත්සවය බහුතර මුස්ලිම් හා දමිල ජනතාවගෙ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුනා. එයට පැමිණ සිටියේ ඉතා අල්ප සිංහල ජනතාවක් පමණි. මෙයට හේතුව විය හැක්කේ සිංහල ජනතාවට ආණ්ඩුව පිලිඹද ඇතිවී තිබෙන අප්‍රසන්න පිළිකුලයි.
most probably .. this is true ...!
මේකට ආන්ඩුව මොනව කරන්නද බන්..
මේ පන්සල කඩන්න කියලා නඩු දාල තියෙන්නේ තවත් හාමුදූරු කෙනෙක්...
ඔව් මම සම්පූර්ණ එක බැලුවා...චීවරයක් දාගත්ත පලියට හාමුදුරු නමක් වෙන්නෙ නෑ නේද?
මේක ඇත්තමයි බන්. කවුරුත් කියපු එකක් නෙවෙයි. මම එතනට ගිය නිසයි කියන්නෙ ඇස් දෙකෙන් දැක්ක දේ. එතන සිංහල එවුන්ට හිටියෙ පොලිස්, ආමි අයයි අන්නාසි, චුයින්ගම් විකුනන එවුනුයි. ඉදල හිටල එකා දෙකා සිංහල එවුන් හිටිය. සුද්දො හිටිය මං හිතන්නෙ සිංහල එවුන්ට වඩා
රට වෙනුවෙන් මැරිච්ච කොල්ලන්ට මොකද්ද දන්නෙ නැහැ මේ පරයින්ට කියන්න තියෙන්නෙ නේද? මේ දේවල් සිද්ධ වෙන්නනම් ඇයි යුද්ධයක් අවශ්‍ය වුනේ ඇයි සාමයක් අවශ්‍ය වුනේ.. වෙලාවකට රෑට නිදාගන්නකොට තියෙන රට නෙවෙයි උදේට ඇහැරෙනකොට තියෙන්නෙ.. මෙහෙම සාධාරන විදිහට එදා ප්රභාකරන් හිතුවේ නැති උනාට අද ඒ මැරිච්ච මිනිහටත් වඩා උපේක්ෂාවෙන් ඒ ප්‍රශ්න දිහා බලන සිංහල පාලකයො සමහරක් ගැන කියන්න වචන නැහැ.. ඔහොම යන් කියලා තමයි කියන්න වෙන්නෙ ... මොකද බහුතරයක් බලාපොරත්තුවුන වෙනසනේ මේ .. නේද?

බොරු කියන්න ඕන්නෑ.මමත් ජන්දෙ දුන්නෙ මෛත්‍රීට. දැන්නම් තිත්තයි. IOC එක එක්කත් ඩීල් ගහල පෙට්‍රල් ටිකවත් අඩු කරන්නෙනෑ. අපිව හූරන් කනව බන් !අදාල නෑ. මම අද එතනට ගියා. දැක්ක දේ කිව්වෙ. සිංහල අතලොස්සයි මුස්ලිම් දෙමල බහුතරයක් හිටියෙ. අද ඇත්තටම සිංහලයට නිදහසක් නෑ. ඒකයි තේරුම.