මම පාවිච්චි කරන්නේ අයිවොනා රීඩර්. අයිවොනා වොයිස් වෙනම ගන්න පුළුවන්. බ්‍රිටිෂ් ඇමි, බ්‍රයන් කියන දෙක තමයි මගේ ෆේවරිට් ම. දැනට තියෙන හොඳම TTS එන්ජින් එක. හැබැයි සෑහෙන ගණන්. ක්‍රැක් එක ගන්න තියේ ටොරන්ට් වල. සයිස් එක ලොකු වෙනවා ඇඩිෂනල් වොයිස් ගන්න තරමට. ගොඩක් භාෂා වලින් වොයිස් තියේ.