ඔලිම්පික් ගිය කක්කි FACE!! චොර මූණූ
ඔලිම්පික් කිමිදුම් පිනුම්කරුවන් විශාල උසකින්
ඔලිම්පික් ගිය කක්කි FACE!! චොර මූණූ
පනිනකොට සාමාන්‍යයෙන් අපි දකින්නේ ඒ අයගේ මූණු නෙවෙයි, ලස්සන පිනුමක් තමයි. පියවි ඇසට දැක ගන්න බැරි වුනාට කැමරා ඇසට තත්පරයකිනුත් පංගුවක පුංචි මොහොතක ඇති මුහුණේ ඇති වෙන වෙනස් වීමක් රූපයට නගා ගැනීම නිසා පොඩි හිනාවක් වෙලා සතුටු වෙන්න පුළුවන් පින්තුර කීපයක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කිහිපයක් මං දැන් මේ දාන්නේ.
ඉස්සුවේ 9ගැග් එකෙන්. හොඳ නම් රේප් දීගෙන යමු.