Indian-Forum එක ගැන අපි InstaForex එකට Complain කරමු. මෙන්න මේකයි විදිහ. Post කරද්දි එන අවුල Screen Shot එකක් විදිහට Save කරල
[email protected] එකට Email කරන එක. ඒ email එක යවද්දි කියන්න තියෙන්නේ, Indian Forex Forum එකේ එවුන් අපි දාන දාන Post එක Disapprove කරනවා හේතුවක් නැතුව කියලා. හැම...