වරෙල්ලා Forex කරන්න, සත 5ක් වත් Invest කරන්නේ නැතුව

Status
Not open for further replies.

kulith6

Active member
  • Oct 11, 2012
    434
    180
    43
    :angry:මචන්ලා කට්ටියගෙ post වලට bonus add වෙනවද මේ දවස් වල? මම දාන post වලට bonus add වෙන්නෙ නැනෙ.no bonus posts විදිහට count වෙනව​.පෙලි 3ක් පිරෙන්න​ දානවත් එක්ක​.කාටහරි මෙහෙම අව්ලක් තියනවද​?
     
    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    :angry:මචන්ලා කට්ටියගෙ post වලට bonus add වෙනවද මේ දවස් වල? මම දාන post වලට bonus add වෙන්නෙ නැනෙ.no bonus posts විදිහට count වෙනව​.පෙලි 3ක් පිරෙන්න​ දානවත් එක්ක​.කාටහරි මෙහෙම අව්ලක් තියනවද​?

    Ow bun. Mageth ehemai. ai danne ne
     
    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    Indian-Forum එක ගැන අපි InstaForex එකට Complain කරමු. මෙන්න මේකයි විදිහ. Post කරද්දි එන අවුල Screen Shot එකක් විදිහට Save කරල [email protected] එකට Email කරන එක. ඒ email එක යවද්දි කියන්න තියෙන්නේ, Indian Forex Forum එකේ එවුන් අපි දාන දාන Post එක Disapprove කරනවා හේතුවක් නැතුව කියලා. හැම එකාම යවපල්ලා.
     
    අනිවා එත් මචන් disapprove කරනවනම් total posts විදිහට count වෙන්නේ නැ නේද.ඔයාගේ එහෙම වෙන්නේ නැද්ද? මගෙ වෙනවා එත් bonus හම්බවෙන්නෙ නැ.අද post 15k දැම්ම සුපිරියටම පේලි 3ක් පිරෙන්න එත් bonus හම්බුනේ 5කට විතරයි.මුන්ට හෙන ගහන්න පැයක් විතර ගියා ඒටික දාන්න.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම හොඳට දාපු පොස්ට් වලටත් මුන් බෝනස් දීල නෑ... මම තේරුමක් තියෙන පේලි 5-6 ඒවා දාන්නේ.... මට පෙන්නේ දැන් දවස් දෙක තුනක ඉඳන් තමයි මේ කේස් එක තියෙන්නේ.
     
    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    මම හොඳට දාපු පොස්ට් වලටත් මුන් බෝනස් දීල නෑ... මම තේරුමක් තියෙන පේලි 5-6 ඒවා දාන්නේ.... මට පෙන්නේ දැන් දවස් දෙක තුනක ඉඳන් තමයි මේ කේස් එක තියෙන්නේ.

    ඹ්ක තව ටික දවසකින් හරි යයි. මම එක Post එකක් නම් දැම්මා. ඒක ගොඩ. තව ටිකකින් Top Gear එකේ දානවා Post
     
    in4sys

    Member
    Aug 29, 2013
    21
    0
    0
    නෙට් එකෙන් සල්ලි හොයන්න කැමතිද? sirawata
    wada karala sali hoyana widiyak :yes:

    http://www.microworkhub.com/246

    link eke signup bonus 1 dollar eka hanbenawa

    wada amaruwak naha search copy paste witharai
     
    SupNeo

    Member
    Aug 23, 2013
    13
    1
    0
    Indian-Forum එක ගැන අපි InstaForex එකට Complain කරමු. මෙන්න මේකයි විදිහ. Post කරද්දි එන අවුල Screen Shot එකක් විදිහට Save කරල [email protected] එකට Email කරන එක. ඒ email එක යවද්දි කියන්න තියෙන්නේ, Indian Forex Forum එකේ එවුන් අපි දාන දාන Post එක Disapprove කරනවා හේතුවක් නැතුව කියලා. හැම එකාම යවපල්ලා.

    Indian-Forum, InstaForex denama ekai. indian-Forum eka run karanne InstaForex thamai.Complain karala wedak ne.

    InstaForex offices in India - Tamilnadu, Maharashtra, Gujarat, Kolkata, Ranchi, Manipur, Bangalore
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mage awulata kawuruth help karanne na

    Account eka verify karagannada?

    machan ekata ithin amuthu kramayak kiyanna ba ne!

    mama kiyanne wena kage hari honda yaluwekge namakata account ekak hadala, eyage docs walin verify karanna.
     
    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    Account eka verify karagannada?

    machan ekata ithin amuthu kramayak kiyanna ba ne!

    mama kiyanne wena kage hari honda yaluwekge namakata account ekak hadala, eyage docs walin verify karanna.

    ඔව්. වෙන විකල්පයක් නැත‍. Verify කරද්දි Upload කරන documents ටික High Resolution වෙන්න ඕන. Photoshop කලොත් මාට්ටු වෙනවා. මම Try කලා. බැරිම තැන Passport හැදුවා. :P
     
    in4sys

    Member
    Aug 29, 2013
    21
    0
    0
    නෙට් එකෙන් සල්ලි හොයන්න කැමතිද? sirawata :yes:

    නෙට් එකෙන් සල්ලි හොයන්න කැමතිද? sirawata me wade lesi :yes:
    wada karala sali hoyana widiyak

    http://www.microworkhub.com/246

    link eke signup bonus 1 dollar eka hanbenawa

    wada amaruwak naha search copy paste witharai :)
     
    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    නෙට් එකෙන් සල්ලි හොයන්න කැමතිද? sirawata me wade lesi :yes:
    wada karala sali hoyana widiyak

    http://www.microworkhub.com/246

    link eke signup bonus 1 dollar eka hanbenawa

    wada amaruwak naha search copy paste witharai :)

    අනේ බන් මේව කරනවට වඩා හොඳයි පන්සලක් ගාව හිඟාකනව. Forex වලින් 1 USD හොයන්න පැයක් වත් යන්නෙ නෑ. මේකෙ සල්ලි Withdraw කරන්න 10 දෙනෙකුට Invite කරන්නත් ඕනලු. මොකටද බන් මේ මොඩ ආතල්.
     
    Dilan Janitha

    Member
    Dec 9, 2012
    15
    0
    0
    matath bari una bn approval gnna mage documents daala.eth mata Nord FX eke account 1k tyei approval karapu.eka bari weida connect karanna forum 1ta?
     
    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    thiyena bonus podda ganne kohomada account ekata?

    Account ekata watenawa ( Trading account eka Forum ekata hariyata connect karala nam witarai, netnam e bonus cancel wenawa ). Me Friday wenakota account ekata ei bonus salli. Working days 3k witara yanawa bonus money enna account ekata.​
     
    Status
    Not open for further replies.