මාගේ ආදරණීය ආදරේ ( 02 කොටස )
මගේ පවුකාර ආදරයට තැබූ තිත ඉවත්කල වගයි !
෴ මගේ පුංචි ආදරියට ෴
මම මේ කතාව බ්ලොග් එකක ලියන බව මගේ පුංචි ආදරී ඔයා දන්නේ නෑ ඔයාට මම කියන්නෙත් නෑ
මගේ පුංචි ආදරී කොහොමද මම ඔයාව අතාරින්නේ . ඔයා මට නැති උනොත් මගේ ලඟ හිටියේ නැති උනොත් මම මොන හිතකින්ද ආයේ ඔයාලගේ පන්තියට...