මාගේ ආදරණීය ආදරේ ( පෙර වදන )
හලෝ යාලූ.... මම DARK M කිරියට ඇවිල්ලා ගොඩාක් කල්. හැබැයි කිරියේ ඇක්ටිව් සාමාජිකයෙක් නම් නෙමෙයි. හැබැයි දැන්නම් ඇක්ටිව් වෙන්න කාලය ඇවිල්ලා..
හරි එහෙනම් කතාව පටන් ගමු....
දැනට අවුරුදු අටකට කලින් මම බ්ලොග් එකක් කරන කාලේ මට සෙට් උනා නියම බ්ලොග් එකක් හිස් අහස කියලා...