1. chathurachami

    මොකද්ද මේ Xiaomi ?

    http://www.mi.com/verify/#imei_en Can verify by the imei
  2. chathurachami

    Zලකුණුඅර්බුධය හා ශ්‍රී ලංකාව..

    මොකක්ද වරද කියල කියල නැහැනේ මේ ලිපියේ? සන්ක්යන විද්‍යාව දන ගත්තට වරද නම් මට තේරෙන්නේ නැහැ. 2000 වසරේ ඇති උන ගැටලුව නම් මට මතක නැහැ. නමුත් 2005 වසරේ උනේ රසායන විද්‍යාව කෙටි ප්‍රශ්න පත්තරේ ලකුණු හරියට ගණනය කරලා නැතුව වෙච්ච ප්‍රශ්නයක්. ඒක Z එකට සම්බන්ධයක් නැහැ. අපි රි කරෙක්ෂන් දැම්මට කෙටි ප්‍රශ්න...
  3. chathurachami

    න්‍යෂ්ටික බලශක්‌තිය දෙස සුබවාදීව බš

    හොඳ ලිපියක්. මම නම් හිතන්නේ ලංකාවට නම් න්‍යෂ්ඨික බලාගාරය අවශ්‍යතාවය තවම නැහැ කියන එකයි.
  4. chathurachami

    SLIIT WALK

    මට පේන විදිය සහ ඔයාට මේ බෝඩ් වල තියන ඒවා වල අර්ථ කථනය වෙනස් වෙන්න පුළුවන්. මම කිව්වේ මට තේරෙන විදියට. උන් අනිත් උන් මුන්ට ගරහනවා නම් ඒකත් වැරදියි. හැබැයි සයිටෝං කියන්නේ වෙනම මාතෘකාවක්.
  5. chathurachami

    SLIIT WALK

    මේ වගේ දේවල් ගැන නිකම් රණ්ඩු වෙන්න වැඩක් නැහැ. මහපොළ අරමුදලෙන් හරි රජයේ වියදමින් කරත් හරි කවුරු හරි බිස්නස් කාරයෙක් කරත් කාගේ හරි ළමයෙක්ට ඉගෙන ගන්න ලැබෙනවා නම් ඒ ඇති. හැබැයි ඉතින් දුප්පත් මිනිහටත් පොහොසත් මිනිහටත් එක විදියට සලකන රජයේ විශ්ව විද්‍යාල වලට ගරහන ඒකට නම් මම විරුද්දයි.
  6. chathurachami

    දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

    http://www.moe.gov.lk/english/images/stories/circulars/2013-23s.pdf මේ චක්‍රලේකනයේ 6.0 වෙනි කොටසේ V වෙනි කරුණ මත පදනම් වෙලා ලැබෙන්න ඕන ලකුණු දොස්තරලට දීල නැහැ. දොස්තරලගේ ළමයින්ගේ ලකුණු කපල. මේක දේශපාලන වැඩක් වෙන්න ඕන. මොකද ගෝම එකට ගහන්න පුළුවන් හොඳ තුරුම්පුවක්. දැන් ප්‍රචාරේ යවල ජනප්‍රිය...
  7. chathurachami

    xiamoi redmi 3S සාධාරණ රිවීව්

    ම්ම් හිතුවේ 4G සීන් එක තියන්නේ මට විතරයි කියල. මගේ තියන්නේ redmi note 3 pro එකක්. මොබිටෙල් ද නෙට්වර්ක් එක? එලට ලියල තියනවා.
  8. chathurachami

    Malaysia tourist visa

    ticket eka ona, 4 months bank statement ekak ona (virgin passport ekak nam bank draft ekak ona 75k), application online thiyanawa, nawathina thana. hotel ekak nam recipt eka. online booking recipt. kawuru hari invite kartanawa nam e liyuma aran yanna. ofc eka thiyanne wtc eke east tower eke...
  9. chathurachami

    කොච්චි ගැටලු.

    S12 ඨාකුර් කපල් එක නෙවෙයි. (S11 ඉන්දියානු නිෂ්පාදනයක්, S12 චීන). ඔටෝ කපල් එක නිසා ගැස්සෙනවා. මේන් ලයින් එකේ S11 එකක් හැප්පුනා කියල මතක ඇති. බ්‍රේක් ප්‍රශ්නයක්. ඒ වෙනුවට මේන් ලයින් දුවන්න තමයි S12 ගෙන්නුවේ. නමුත් දැන් හැම ලයින් එකකම වගේ S12 යනවා. S11 සහ S12 එක එක ආකාරයෙන් හොඳ සහ නරක තියනවා...
  10. chathurachami

    2016 Aug-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වෙන්විමකින් තොර හමුවීමක් නොමැත, නොවෙන්වී ඉඳ නැවත හමුවිමක්ද නොමැත...
  11. chathurachami

    2016 Aug-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ප්‍රෝග්‍රෑම් එක කරන අංකල්ලා දෙන්නට ආයු රක්ඛන්තු ආවඩා!
  12. chathurachami

    Vehicle GPS Map

    ewata daanna baha :no::no:
  13. chathurachami

    Vehicle GPS Map

    setup eke wisthara monawada? run wena OS eka mokakda?
  14. chathurachami

    න්‍යෂ්ටික_බලාගාරයක්

    මට හිතෙන්නේ ඇමරිකන් කාරයොන්ට මොකක් හරි ට්‍රයල් එකක් කරගන්න ඕන වෙලා.
  15. chathurachami

    Malaysia yana help

    Okkoma online book karanna puluwan. Visa ganna nam agent kenek hari tjamanma gihin hari ganna puluwan. Ticket book karanna- findmyfare.com/ srilankan wage site walin puluwan. Service apartment book karanna - airbnb, homeaway wage ewa thiyanawa. Mm hitiye maple suite kiyana apartmnt eke.
  16. chathurachami

    Malaysia yana help

    Visa - 5k*2 Return ticket (Airasia)- 20k*2 Hotel(book a service apartment)- 20k for 3 night (for 2 person with breakfast ) Other expense may vary like lunch, dinner. This is for KL. Not to Langkawi
  17. chathurachami

    Engineer's Salary in Sri Lanka ( ලංකාවේ ඉන්ජිනියර්ස්ලගේ පඩි )

    I don't know what is E-1 E-2 means. But never accounted any salary anomaly according to the degree. But certain companies hire BSc Engineers and certain companies recruit other private university Engineers. In some companies, they discriminate their recruits by their school. And some companies...
  18. chathurachami

    Engineer's Salary in Sri Lanka ( ලංකාවේ ඉන්ජිනියර්ස්ලගේ පඩි )

    I know BSc Eng CS fresh undergraduates who went to jobs with 100k+(almost all of CSE student at my time went for that salary). Leapset (currently cake labs) at that time (1 year ago) offered 140k for fresh undergraduates. WSO2 offred 110k for fresh undergraduates (2 years ago) And I can confirm...
  19. chathurachami

    උපාධිය කන්නද?

    මචන්, උද්ගෝෂණය කරන එක නිදහස් අධ්‍යාපනයට ගාවගන්න එපා. අන්තරය හෝ වේවා වෙනයම් දේශපාලන අරමුණකට හෝ වේවා නැත්නම් අයිතියක් දිනාගැනීමට හෝ වේවා උන් උද්ගෝෂණය කරයි. ඒක මේ රටේ හැමෝටම පොදු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. නමුත් ඒවා නිදහස් අධ්‍යාපනය නිසා වෙන දේවල් කිය කිය වැරදි මතයක් ඇති කරලා තිබෙන්නේ. ඔබ ඉන්නෙත්...
  20. chathurachami

    උපාධිය කන්නද?

    මචන් මම අන්තරේට කිසිම විදියකට සම්බන්ද කෙනෙක් නෙවෙයි. අනික මම අන්තරේට තදින්ම විරුද්ධයි. ඒ නිසා ඔය අහපු ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බැහැ. අනික ඔය පවුද්ගලික විශ්වවිද්‍යාල ගැන මම උන්නෙත් උඹේ මතේ. එතන තර්ක කරන්න දෙයක් නැහැ. ඒවා අවශ්‍යයි. ඒවාට යන්න නය පහසුකම් රජයෙන් දෙන්න අවශ්‍යයි. ඒවා නිසි...

    No contents