1. chathurachami

    Elakiri Professors come!

    සෙල්ලම් ගුවන් යානයක් ගැන හිතමු, අපි ඒක අල්ලන් ඉන්නවා. දැන් කන්වෙයර් බෙල්ට් එකක් උඩ ගුවන් යානය විතරක් තියනවා. ඊට පස්සේ අපි ගුවන් යානය ඉස්සරහට තල්ලු කරගෙන යනවා බෙල්ට් එක උඩ. දැන් ගුවන් යානය ඉස්සරහට යන්නේ නැද්ද? අපි පොලවේ ඉඳන් තල්ලු කරන නිසා ගුවන් යානය ඉස්සරහට යනවා. ඉතින් බෙල්ට් එක මොන වීගෙන්...
  2. chathurachami

    Elakiri Professors come!

    747 හෝ ඕනෑම මගී ගුවන් යානයක් ඔය බෙල්ට් එක උඩ තියල උඩ යවන්න පුළුවන්. (හැබැයි කන්වෙයර් බෙල්ට් එක ඇති තරම් දිගක් තියනවා නම් පමණයි) ගුවන් යානයක් පොලව මතදී ඉස්සරහට යන්නේ වාහනයක් වගේ රෝද කරකවල නෙවෙයි.ගුවන් යානයේ එන්ජිම මගින් ඇති කරන බලය උපයෝගී කරගෙන. රෝද වලට කිසිම බලයක් සැපයෙන්නේ නැහැ ගුවන් යානයක...
  3. chathurachami

    හාවඩ් ප්‍රින්ස්ටන් ස්ටැන්ෆර්ඩ් ගැන ප්‍ර&

    Harvard - http://finance.harvard.edu/files/fad/files/vpf_letter_ar_2016.pdf "Thanks to the generosity of past donors, endowment distributions this year made up our largest source of operating revenues at 36% of the total, and thanks to the generosity of current donors, current-use gifts...
  4. chathurachami

    සිරිධම්මට කුණු බිත්තර

    අහල තියනවද මුස්ලිම් සහෝදරයෙක් ගෙන් ඔය කුරණේ තියන යම් දෙයක් පෙන්නලා (උදා- අයිෂ ගැන එහෙම)? එතකොට ඒ අය දාන ප්‍රධානම තර්කෙ තමයි කුරණේ ලියල තියන්නේ අරාබි භාෂාවේ ඒ නිසා සිංහලට පරිවර්තනය ක්‍රම එකේ තේරුම වැරදියි කියල? ඔන්න ඔයදේම තමයේ මේ උන්ද පාවිච්චි කරන්නේ. ධර්ම කරුණු කරනා, ත්‍රිපිටකය පවා ලියවිලා...
  5. chathurachami

    සිරිධම්මට කුණු බිත්තර

    බුදු දේශනාවේ මුලිකම හරය, මධ්‍යම ප්‍රතිපදාව කියන එක අමතක කරලා අධික සැප ජිවිතයක් ගත කරන භික්ෂුවකගේ බණ ගැන මොනවට කතා කරනවද?
  6. chathurachami

    පේරාදෙණිය RAG සීන් එක ගැන

    ගොන් හරක් සෙට් එකක්. මුන් තමයි ඇත්තටම කැම්පස් එන්න නුසුදුසු උන්.
  7. chathurachami

    Coastal Line Train Travellers - CLT²

    සෑහෙන්න කාලෙකට කලින් නේද රුහුණේ ගියේ? දැන් මාතරින් යන්නේ 6.05 ට. :yes::yes::yes:
  8. chathurachami

    වාහනයක වේගය සහ බ්‍රේක් නැවතුම් දුර

    "වාහනයක ඇ‌න්ටිලොක් බ්‍රේක් සිස්ටම්(ABS)සහ ස්ටැබිලිටි ක්‍රොන්ට්‍රෝල් වගේ තාක්ෂණික පද්ධති වාහනය පාලනය කිරීම සහ හැසිරවීම් හැකියාව වැඩි කරන්න නිර්මාණය කරලා තයෙන දෙයක්." ඇත්තටම ABS තියන්නේ වහනය නතර කරගැනීමේ දුර අඩු කරන්න තමයි. වහනය පාලනය කරගැනීමට හැකි වීම අතුරු ප්‍රතිපලයක්. ගතික ඝර්ෂණය සහ ස්ථිතික...
  9. chathurachami

    IESL Membership

    I think you can get "Associate Ship" after a MSc. Not sure about 'Associate Membership" though.
  10. chathurachami

    හු...න ට්‍රැෆික්

    මම සිංගප්පුරුවයි ලංකාවයි සමාන කරලා නැහැ මචං :lol::lol::lol:. මෙතන මම පැහැදිලි කරලා තියන්නේ ලංකාව සහ සිංගප්පුරුව අතර තියන ප්‍රතිපත්තිමය වෙනස්කම් මත රටවල් දෙකේ පොදු ප්‍රවාහනය රජයට නියාමනය කරගන්න පුළුවන් / බැරි කම පෙන්නලා දීපු ඒක. රට පොඩි නිසා ප්‍රතිපත්ති හරියන්නේ නෑ කියන්න බැහැ. ලංකාවේ උනත් ලොකු...
  11. chathurachami

    හු...න ට්‍රැෆික්

    :eek::eek::eek::eek:
  12. chathurachami

    හු...න ට්‍රැෆික්

    සැහෙන්න වටිනා ත්‍රෙඩ් එකක්. රාජගිරියේ පාලමෙන් ට්‍රැෆික් එක අඩු වෙයිද කියන එක- නැහැ, අඩුවෙන්නේ නැහැ. පාලම නිසා ට්‍රැෆික් එක වෙන මන්සන්දියකට තල්ලු වෙන එක විතරයි වෙන්නේ. නමුත් නුගේගොඩ පැත්තේ ඉඳල රාජගිරියට එන වාහන වලට තරමක පහසුවක් වෙනවා. පොදු ප්‍රවාහනය දියුණු කරන්න බැරිද? - කෙටි උත්තරේ තමයි ලේසි...
  13. chathurachami

    GPS maps for Sri Lanka

    You can use Openstreet maps with Garmin. I heard that it is harder to port OSM to tom tom. But navitel, Garmin and many software are available for navigation which works with OSM. I'm using garmin winCE with OSM. Maps are upto date.
  14. chathurachami

    සිතු සිතු ලෙස ඩ්‍රෝන උඩ යවන්න මින් පස්සේ බ&#35

    පොලීසියට නීති හදන්න පුලුවන්ද? පොලිසිය ඉන්නේ නීති ක්‍රියාත්මක කරන්න විතරයි කියල තමයි අපි ඉගෙනගෙන තියන්නේ.
  15. chathurachami

    Vega Body

    මේ වගේ කාර් එකක් හදන එකේ අරමුණ තමයි ලංකාවේ වාහන වලට තියන (ලංකාවේ නිෂ්පාදිත වාහන වලට ) මෙන්න මේ මට්ටමට ලඟා වෙන්න පුළුවන් කියන එක පෙන්වීම. (raise the market level to which that where people will actually consider to buy a VEGA car). හිතන්න ලම්බෝර්ගිනි කම්පනියෙන් පොඩි ටොයෝට කොරොල්ල එකක් වගේ වහනයක්...
  16. chathurachami

    කහ ඉරි සුදු කිරිමේ සංවර්ධන සංග‍්‍රාමය ඇර&#3513

    මචන් මේ දේශපාලනික දෙයක් කියනවා නෙවෙයි. නමුත් මේ වගේ බොරු ප්‍රචාර මිනිස්සු අතරට යන එක වලක්වන්න ඕන නිසයි කියන්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගය මුලින්ම (චන්ද්‍රිකා සමය) ඉඳලම යෝජනා වෙලා තිබුනේ එක් පසකට එක් මන්තිරුවක් ලෙසට. ඒ කියන්නේ මුළු පාරේම තියන්නේ මංතීරු 2 යි. නමුත් මේකේ වැඩ නැවත ආරම්භ කරන්න කලින්...
  17. chathurachami

    xiaomi.lk

    Xiaomi dose not have any distributors in any country, they are only selling their product either online or their own physical stores. They have a very strict policy about selling their product. As for a fact I know that they have rejected a well reputed Sri Lankan company who applied for the...
  18. chathurachami

    Why Sri Lankans???

    There are some BoC atms that you cannot reject the printed receipt. It will only inform you that when it cannot print one.
  19. chathurachami

    ලසිත්_මාලිංග

    :yes::yes::yes:
  20. chathurachami

    කහ ඉර අහෝසියි

    ඇත්තටම වියනා සම්මුතියෙන් ගිවිස ගන්න කලින් එකේම standard එකක් තිබිල නැහැ. වියනා සම්මුතිය මගින් තමයි ඔය දක්වල තියන සලකුණු standardize කරලා තියන්නේ. අදටත් ඇමරිකාව වගේ රටවල් මේකට අත්සන් කරලා නැහැ. මේවා අලුත් කරන එක කරන්නෙත් එම සම්මුතිය මගින්ම තමයි. This convention was agreed upon by the United...

    No contents