ලෝකේ භයානකම සෝල්ජර්ස්ලා කවුද?
ලෝකේ වටේ දරුනු විශේශ හමුදා කීපයක් තියනවා. මේ සෝල්ජර්ස්ලා හිතා ගන්න බැරි ට්‍රේනිං කරනවා ඒ යුනිට්ස් වලට තෝරගන්න. මේ ලිස්ට් එකේ දරුනුම විශේශ හමුදා පහක් තියනවා.
ස්පෙට්ස්නැස්.
රශියාවේ ස්පෙට්ස්නැස් කෝස් එක පාස් වෙන්නේ සෝල්ජර්ස්ලා 5න් 1ක්. මේ කට්ටිය ට්‍රේන් කරනකොට ඇට...