වැඩියෙන්ම මිනිස්සු මරපු ස්නයිපර් කවුද?

MadurangaJ

Member
Sep 9, 2014
291
70
0
වැඩියෙන්ම මිනිස්සු මරපු ස්නයිපර් කවුද?

14smq06.jpg

භයානකම ස්නයිපර්ස්ලා අතර මුල් තැන ගන්නේ සිමෝ හායිහා නම් ෆින්ලන්ත ජාතිකයෙක්. වයිට් ඩෙත් නමින් ප්‍රසිද්ධ මොහු විසින් සිදුවුන මුලු මරණ ගණන 705ක් වෙනවා. මේ අතරට රයිෆල් එකකින් කරපු මරණ මෙන්ම සම්බැරීන තුවක්කුවකින් කරපු මරණත් ඇතුලත්

binh36.png

මීට අමතරව බ්‍රිතාන්‍යය රාජකීය නාවික හමුදාවේ සාමාජිකයෙක් මෑත කාලයේ හිටපු භයානකම ස්නයිපර් කෙනෙක් හැටියට ප්‍රසිද්ධයි. යුධ සෙබලෙක් හැටියට වැඩ කරපු දවස්වල ඔහු අතින් සිදුවුන තහවුරු කල මරණ ගණන 173ක් වෙනවා. මේ බ්‍රිතාන්‍යය ස්නයිපර්ගේ නම ආරක්ෂක හේතුන් මත රහසිගත කරලා තමයි තියෙන්නේ. මොහු වැඩිපුරම මරණ සිදු කලේ 2006 සහ 2007 ඇෆ්ගනිස්තානයේ. ඔහු එක දවසකින් තලෙයිබාන්වරු 90කට විතර වෙඩි තිබ්බා කියලා තමා කියන්නේ.

ඒ වගේම ශ්‍රී ලංකාවේ දැනට හිටපු විශිෂ්ටතම ස්නයිපර් හැටියට පිළිගැනෙන්නේ කෝපරල් රන්ජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝ.

22xirp.jpg

ඇමරිකාවේ හිටපු භයානකම ස්නයිපර් වුනේ ක්‍රිස් කයිල්. මොහු අතින් සිදුවුන තහවුරු කල මරණ ගණන 160යි

2ebxq4m.jpg

මීට අමතරව ගොඩක් ලොකු මරණ ගණනක් සිදු කරපු ස්නයිපර්ස්ලා ලෝක යුද්ධ සමයේ හිටියා. ඒ කාලේ හිටපු සමහර සෙබලු මිනිස්සු 400කට වඩා මරපු බවට තමා වාර්තා වල තියෙන්නේ.

2zf4phw.jpg

:no::no::no::no::no::no::no::no::no::no::no::no:
 
  • Like
Reactions: s.shehan

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අවි ගත්තෝ අවියෙන්ම නසි කියන්නේ ඒක තමයි.
සිමෝ හායිහාගේ මුණේ කෑලි ගියා වෙඩි උණ්ඩයක් වැදිලා ,පස්සේ මහළු නිවාසයක ඔහේ මැරිලා ගියා.
බ්‍රිතාන්‍යය ඒකාට මොනවා වුනාද දන්නේ නෑ ඌගේ නම දන්නේ නැති නිසා.
නීරෝට වුනේත් ඒකමනේ සතුරු sniper පාරකින් මැරිලා ගියා.
ක්‍රිස් කයිල් ට කවුද එකෙක් වෙඩි තියලා ඌත් මැරුනා තරුණ කාලේම.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

ඉතිං බං ප්‍රභාකරන් අරහෙන් වෙඩි තියද්දි බෝම්බ ගහද්දි උඹ ගල් පොලු ගැහුවට වතුර විද්දට රබර් පටි වලිං විද්දට හමුදාවට එහෙම කරන්න බෑලුනෙ :baffled:
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගේම් වල මරපු ගනං ගැන්නනං අපිත් මේම හිටියට හොඳ සෙබළු තමා :baffled:

    :yes::yes::yes::yes:
    මම නම් ගේම් එකෙත් මරණ එක නැවැත්තුවා බන් .
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතිං බං ප්‍රභාකරන් අරහෙන් වෙඩි තියද්දි බෝම්බ ගහද්දි උඹ ගල් පොලු ගැහුවට වතුර විද්දට රබර් පටි වලිං විද්දට හමුදාවට එහෙම කරන්න බෑලුනෙ :baffled:

    ඒවා නිදහසට කරුණූ නෙවෙයි බන්, අවි ගත්තොත් උබ ඒකෙන්ම නසිනවා. ඒවා දැනගෙන තමයි අපි අවි අතට ගන්න ඕනේ. ඒක ගැනයි මම කිව්වේ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඒ වගේම ශ්‍රී ලංකාවේ දැනට හිටපු විශිෂ්ටතම ස්නයිපර් හැටියට පිළිගැනෙන්නේ කෝපරල් රන්ජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝ.[/SIZE][/COLOR]

    22xirp.jpg

    Nero maruna welawe adan hitiya adum,rifle eka army exhibition ekaka thiyala thiyeddi ethana hitapu army kenekgen api ahuwa meyada hitapu hodama shooter kiyala.ethakota e ayya kiwuwa meyage confirm targeta ekasiya ganak,eth nila nolath gana harasiya ganak kiyala.eth target 500 wadiya gaththa kenk innawa.Nero wa prasidda kale maruna nisa,anith kena jiwathun athara inna nisa eya gana sadahan karanne naha kiwuwa.
    nero marila thibbe LTTE sniper kenek athin,e wagema LTTE eke hitapu hodama sniper shooterwa marala thiyenne Nero
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    LTTE eke hitapu hodama sniper shooter da NERO wa marala thiyenne? :baffled::baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඒවා නිදහසට කරුණූ නෙවෙයි බන්, අවි ගත්තොත් උබ ඒකෙන්ම නසිනවා. ඒවා දැනගෙන තමයි අපි අවි අතට ගන්න ඕනේ. ඒක ගැනයි මම කිව්වේ.

    මොන බොරුද බං. ඔය මහින්දයි ගෝඨයි යස අගේට ඉන්නෙ :oo:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    LTTE eke hitapu hodama sniper shooter da NERO wa marala thiyenne? :baffled::baffled:

    naha ban Nero thama LTTE hitapu hodama ekawa marala thiyenne,Nero marila thiyenne wena LTTE sniper kenek athin,kelinma nalalata waduna shot ekakin.gedara photo thibba nero cap eke.gedara giyama photo eka dannam.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,338
    1
    13,268
    113
    Gotham City
    ක්‍රිස් කයිල්ගේ ස්ටොරි එක ගැන ඔන්න ෆිල්ම් එකක් නම් තියෙනවා මේ ලන්ගදී ආපු .ඇමෙරිකන් ස්නයිපර් කියලා .ඒ ෆිල්ම් එක මේ දවස් වල පට්ටෙටම ක්‍රිටිසයිස් වෙනවා .ඒ ෆිල්මේ එකේ චරිතය රඟපාන බ්‍රැඩ්ලි කූපර්ගේ රූපේ තමා උඹ ඔය ක්‍රිස්කයිල් කියලා දාලා තියෙන්නේ .