සීවලී මහ රහතන් වහන්සේ
ඔයගොල්ලෝ දන්නවනේ ආසනයක හිඳ පාත්ත්‍රරයක දන් වළදන ස්වාමීන් වහන්සේ නමකගේ පින්තූර ගෙවල් වල හා වෙළදසල් වල එල්ලා තියෙනවා. ඒ සීවලී මහ රහතන් වහන්සේගේ පින්තූරයයි. උන්හන්සේගේට වැඳම් පිදුම් කිරීමෙන් ආහාර පානාදියෙන් අගහිඟයක් ඇති නොවන බවට බෞද්ධයන්ගේ විශ්වාසයක් තියෙනවා...