මල් ගැන සිංදු කියපු කාලේ ගියා – දැන් සිංදු කියන්නේ නිවුස් ගැනයි
එක එක තාලයේ සිංදු ඇහෙන මේ කාලයේ ඕන්න තවත් නවතම තාලේ සිංදුවක් කරළියට ඇවිල්ලා. ඒක තමයි නිවුස් සිංදුව.
පසුගිය කාලයේ මල්ගැන කැට්ටිය සිංදු කිව්වා. ඊට පස්සේ තව තව දේවල් ගැන සිංදු කිව්වා මේ සිංදුව ඇවිල්ලා ලංකාවේ පළවෙනි නිවුස් සිංදුව...