නිවුස් සිංදුව

galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    මල් ගැන සිංදු කියපු කාලේ ගියා – දැන් සිංදු කියන්නේ නිවුස් ගැනයි

    එක එක තාලයේ සිංදු ඇහෙන මේ කාල‍යේ ඕන්න තවත් නවතම තාලේ සිංදුවක් කරළියට ඇවිල්ලා. ඒක තමයි නිවුස් සිංදුව.

    පසුගිය කාලයේ මල්ගැන කැට්ටිය සිංදු කිව්වා. ඊට පස්සේ තව තව දේවල් ගැන සිංදු කිව්වා‍ මේ සිංදුව ඇවිල්ලා ලංකාවේ පළවෙනි නිවුස් සිංදුව.

    පසුගිය කාලේ ඇහිච්ච අමුතු අමුතු සිද්ධි එකතු කරලා අලුත් විදිහිට කවුරුත් නොකරපු විදිහේ ලංකාවේ පලවෙනිම නිවුස් සිංදුව මේක.මේක කරලා තියෙන්නේ රුසිරු දිසානායක කියලා ‍තරුණයෙක්.

    බලන්නකෝ අහලම මේ සිංදුව කොහොමද කියලා