1. Wanniyaz

    My sister Facebook Account

    එහෙම කරල හරි ගියාද මචන්...
  2. Wanniyaz

    My sister Facebook Account

    මොකද්ද ඒකේ වෙනස...:oo::oo::oo:
  3. Wanniyaz

    My sister Facebook Account

    මාත් හිතන්නේ ඒක තමා මචන් වෙලා තියෙන්නේ. ගොඩ ගන්න විදියක් ඇත්තෙම නැද්ද?
  4. Wanniyaz

    My sister Facebook Account

    When I tried මෙන්න මචන් මාත් ඔහොම try කලා... වැඩක් උනේ නෑ. :(:(:(
  5. Wanniyaz

    My sister Facebook Account

    Sorry we are unable to help kiyala wetetenwa.
  6. Wanniyaz

    My sister Facebook Account

    මෙකට ඊමෙල් එකක් නෑ. ඒ නිසා මොනවත් කරන්න බෑ.
  7. Wanniyaz

    My sister Facebook Account

    ID එක දාලා බැලුවා... මෙන්න මෙහෙම වැටෙන්නේ මචන්..
  8. Wanniyaz

    My sister Facebook Account

    විහිලු කරන්න එපා මචන්ලා...
  9. Wanniyaz

    My sister Facebook Account

    Number ekata pennanne parana account eka witharane...
  10. Wanniyaz

    My sister Facebook Account

    ලොකු උදව්වක් ඕනේ සහෝ... මගේ අක්කාගේ Facebook එක ලඟදි ඉඳන්වැඩ නෑ. කාලයක් use කරපු account එකක්. එයා කියන්නේ මොනවද වෙලා අලුත් account එකක් හදන්න කියල message එකක් ආවලු. ඊට පස්සේ අපේ ගොන් නෑම්බි හදල අලුතෙන්.කලින් account එක හදලා තියෙන්නේ එයාගේ ෆෝන් number එකෙන්ලු. දැන් ඒ number එකට පෙන්නන්නේ අලුත්...
  11. Wanniyaz

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    font Machn kauruharu me font eka dannawada....
  12. Wanniyaz

    private - ctb karumaya

    sirawata
  13. Wanniyaz

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    uspto trademark registration Kauruhari dannawada "uspto trademark registration" process eka gena..
  14. Wanniyaz

    Buying a corolla 141 seat cover set buying

    Machn mn alibaba eken seat cover set ekak order karanna yanne. Cost eka $103 wenawa. DHL thama shipping un gedaratama genath dewida. Me ganata paduda. https://www.alibaba.com/product-detail/High-Quality-Luxurious-Universal-Size-3D_60623371683.html?spm=a2700.8443308.0.0.MYCDFH
  15. Wanniyaz

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    Menna me wage kalu pata irak gahanna illustrator eke brush ekak kiyannako.. Loku udawwak
  16. Wanniyaz

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    Machn Coraldraw thyana kenek me ai file eka CDR format ekata convert krala denna. Loku udawwak https://drive.google.com/open?id=0B6YCtVwUeIa7cWg2U2dzaEF1NVE
  17. Wanniyaz

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මචන්ලා ලොකු උදව්වක් ඕනේ. මචන්ලා ලොකු උදව්වක් ඕනේ. මේ වගේ icon ටිකක් design කරන්න ඕනේ. කාටහරි පුලුවන්ද හොඳ idea එකක් හෝ sample ටිකක් පෙන්නන්න.

    No contents