ලොකු උදව්වක් ඕනේ සහෝ...
මගේ අක්කාගේ Facebook එක ලඟදි ඉඳන්වැඩ නෑ. කාලයක් use කරපු account එකක්. එයා කියන්නේ මොනවද වෙලා අලුත් account එකක් හදන්න කියල message එකක් ආවලු. ඊට පස්සේ අපේ ගොන් නෑම්බි හදල අලුතෙන්.කලින් account එක හදලා තියෙන්නේ එයාගේ ෆෝන් number එකෙන්ලු. දැන් ඒ number එකට පෙන්නන්නේ අලුත් account එක විතරයි. account එක තාම active. ඒත් login details දන්නෙම නෑ. වැඩේ කියන්නේ email එකක් ලන් කරලවත් නෑ.. කිරියේ Facebook ඔස්තාර්ලගෙන් උදව්වක් ඔනේ..