1. RePost බුවා

    wada wada wada ban me tike, epaa welaa

    wada wada wada ban me tike, epaa welaa
  2. RePost බුවා

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.
  3. RePost බුවා

    ..::[Elakiri Awards 2017]::..

    http://www.elakiri.com/forum/tags.php?tag=%26%233503%3B%26%233545%3B%26%233512%3B%26%233540%3B+%26%233524%3B%26%233548%3B%26%233503%3B%26%233495%3B
  4. RePost බුවා

    ~~සංවාද මණ්ඩපය~~

    සතියේ දින වල මාණ්ඩලික ශ්‍රේණියේ රැකියාවක්ද, සති අන්ත වල නිවසේ රියදුරු රැකියාවක්ද කරන බැවින් නැවතත් කඩයට යාමට පිටත් වෙමි.
  5. RePost බුවා

    ~~සංවාද මණ්ඩපය~~

    අප්පේ ඔවු....
  6. RePost බුවා

    ~~සංවාද මණ්ඩපය~~

    අපි ඉතින් දැන් ඔෆිස් වැඩ ටිකක් අඩු වෙලා මාලිගාවේ ඇතා වගේ ගින්නක් ග්‍රීස්මයක් නැතුව ඉන්නවා.... මේ පාර බජට් එක කලින්ම ඉවර කරන්න යන්නේ, ඒ නිසා මුල වැඩ ගොඩක් කළා, දැන් අඩුයි....
  7. RePost බුවා

    ගලක් කර ගන්න තරමට ලේසි හැබැයි

    ගලක් කර ගන්න තරමට ලේසි හැබැයි
  8. RePost බුවා

    ~~සංවාද මණ්ඩපය~~

    මේකට දාන්න තිබ්බේ මණ්ඩපෙ කියලා නෙවෙයි, මල් වත්ත කියලා.... :P:P
  9. RePost බුවා

    අන්න එහෙමනේ ඉන්න ඕනේ...... ජයවේවා... එල එල

    අන්න එහෙමනේ ඉන්න ඕනේ...... ජයවේවා... එල එල
  10. RePost බුවා

    ~~සංවාද මණ්ඩපය~~

    ආලෝ මාලිංග අයියා... මොකෝ වෙන්නේ නිවාඩු දවසේ....
  11. RePost බුවා

    ~~සංවාද මණ්ඩපය~~

    බොලේ කිවේ මොන බෝලේද? එළු බෝලේද? අලි පාරිස් බෝලේද? ඩොල් බෝලේද? පටලේනවනේ බන්...
  12. RePost බුවා

    ~~සංවාද මණ්ඩපය~~

    ජයනාත (රේඩියෝ එකේ කිව නම) කියල ගල් ඉබ්බෙක් හිටියා/... සසාගේ මෙව්වා එක. එත් සැසා බැන්දට පස්සේ ජයනාතයා පෙන්ඩ නැ... දුකට වනගත වෙලා////
  13. RePost බුවා

    ~~සංවාද මණ්ඩපය~~

    යකෝ උබ නයිට් ඩියුටි ද? මහා පාන්දර කන්නේ? එල එල
  14. RePost බුවා

    අය්යෝ කවුද ඕව ගණන් ගන්නේ/////

    අය්යෝ කවුද ඕව ගණන් ගන්නේ/////
  15. RePost බුවා

    ~~සංවාද මණ්ඩපය~~

    එල එල... මම ලබ්බේ ඇට කිවා... වැරදි....:no::no::no:
  16. RePost බුවා

    ~~සංවාද මණ්ඩපය~~

    අඩේ ශමියා, නිදා ගන්න යන්න කලින් එක පාරක් රිෆ්‍රෙශ් කළා විතරයි. ඉන්නවා බන්, මොකෝ වෙන්නේ?

    No contents