එලකිරි සමාජ සත්කාර (2017 ගංවතුර)

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දැනට අප මුලික ලෙස අපෙම අය රැදි සිටින සථාන වෙත වියලි ආහාර සහ අත්වශ්ය භාන්ඩ ලභා දිමට කටයුතු සංවිදානය කර තිබෙනවා.

    ජුනි 05 සදුදා වගෙ වෙනකොට ලැබුන වියලි ආහාර සහ අත්වශ්ය භාන්ඩ බෙදන්න බලපොරොත්තු වන නිසා ඊට කලින් උපරිම ලෙස අපෙම අයට උදවු කරන්න.

    මෙම ආපදා තත්වය අවසන් වු පසු අපෙ ඊලග කාර්ය වන්නෙ අසරන උන අපෙම මල් කැකුලු වලට පාසල් පොත් ලභා දිමයි.එයත් මෙවෙලේ මතක් කරන්න ඕනේ

    :yes::yes::yes:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    එල වැඩක් මචං... :)

    මමත් හෙට ගාල්ලෙ යනවා ආධාර බෙදන්න ඔෆිස් එකේ අය එක්ක

    අද හතර වටේට ඇවිදලා අවශ්‍ය දේවල් එතකු කරා

    කියන්න සතුටුයි වාහන නවත්තලා එනවුන්ස් කරපු එක විතරයි අපි කරේ :yes:

    හිතුවටත් වඩා ආධාර ලැබුනා... ඒ මනුස්ස කම ගැන නම් කියන්න වචන නැහැ.

    උඹේ වැඩෙත් සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

    පොත් බෙදන වැඩේට මේ පාරත් අනිවා සෙට් වෙන්නම් :)

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එල වැඩක් මචං... :)

    මමත් හෙට ගාල්ලෙ යනවා ආධාර බෙදන්න ඔෆිස් එකේ අය එක්ක

    අද හතර වටේට ඇවිදලා අවශ්‍ය දේවල් එතකු කරා

    කියන්න සතුටුයි වාහන නවත්තලා එනවුන්ස් කරපු එක විතරයි අපි කරේ :yes:

    හිතුවටත් වඩා ආධාර ලැබුනා... ඒ මනුස්ස කම ගැන නම් කියන්න වචන නැහැ.

    උඹේ වැඩෙත් සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

    පොත් බෙදන වැඩේට මේ පාරත් අනිවා සෙට් වෙන්නම් :)

    ela saho...apit wede hodata karamu
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    18698105_10203684491029697_5846277355030779523_n.jpg
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පොසොන් එක කිට්ටු වෙලා වැඩ මචන් දැන් හොදටම
    දන්සල් නම් නෙමෙයි ඊට වැඩ වැදගත් දෙයක්
    හොදට කරගෙන යං මචන්
    වැදගත් වැඩක හැමද්දම වගේ
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අනිවා අපි උදව් කරමු. අපේම මිනිසුන් වෙනුවෙන්...