@TheRockSays Agreed.
usa_nihaal
මාත් හිතන්නේ ඔයාට general degree එකක් තියෙන නිසා, මේ එක ෆීල්ඩ් එකක් special කලොත් හොඳයි (Master's Degree කරන්න). Experience ඕනේ තමයි. ඒත් ඒක ගැන වැඩිය හිතන්න එපා. මාත් අවුරුදු 7ක් වෙන ෆීල්ඩ් එකක හිටියේ. දැන් කරන්නේ IT.
Cloud (Azure / AWS), Cyber Security මේ දෙක...