ලිංගේන්ද්‍රයේ අවුලක්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දොස්තරලා දැන් ලෙඩ්ඩුන්ව ලඟට ගන්නේ නැ. දොරෙන් එළියේ තියලා බෙහෙත් දෙන්නේ. උබටත් දොර ළඟ ඉදන් ජුන්ඩා පෙන්නන වෙන්නේ දොස්තරට
    ජුන්ඩා පෙන්න පෙන්න ඉද්දි හුළඟට දොර වැහුනොත්..
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    photo
    ෆොටෝ එකක් නැතුව කියන්න බැහැ - tupac

    @tupac97
    ekak danna bari kamak na bn. Violate wei kiyala hithuna 😪

    urethritis wageda
    Ehema Ekak gena adahasak na machoo balanitis kiyala gahuwama enawa wage ekakk
    ------ Post added on Sep 14, 2021 at 8:36 PM

    ලොක්ඩවුන් උනාට ඩොකාලා ඉන්නවා බං.පෙන්නපං

    ooka dokekta pennapan yako

    Machan doctor kenek hambuweyan

    Urologist කෙනෙක්ව චැනල් කරන්න. දැන් DOC990 එකේ Video call session එකකින් කරගන්න පුලුවන්.
    thanks machanla eth man ahuwa channel center ekakin ade male female dekatama lady doc keneklu bn inne 😌
    ------ Post added on Sep 14, 2021 at 8:37 PM
     
    • Like
    Reactions: menusha3o5 and TNHM

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඌ දොස්තර කෙනෙක් ලගට යන්න ඕන නම්, උඹට ටොපාගෙ කෑල්ලෙ පොටෝ එකක් මොකටද :lol:

    317069.703286bde7e66c164f92db951b61cb22_2.jpg


    me wageda kiyala ahanne.
     
    • Like
    Reactions: TNHM

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    අවුලක් නැ
    නෝ ජුන්ඩා නො කිඩ්ස් නො වොරිස්
    ඩිම් වෙලා ඉන්නෙ

    317069.703286bde7e66c164f92db951b61cb22_2.jpg


    me wageda kiyala ahanne.
    ඔය වගෙයි ඒත් කිරි පාට සුදුයි ඔහොම බොර පාට නෑ අනික තියෙන්නෙ යට දාරේ තුවාල නැහැ.
    ------ Post added on Sep 14, 2021 at 8:40 PM

    Badu ghnwada uba?
    නෑ ඒව නෑ 🥺
    ------ Post added on Sep 14, 2021 at 8:42 PM
     
    • Like
    • Sad
    Reactions: Mohowk and TNHM

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඩිම් වෙලා ඉන්නෙ


    ඔය වගෙයි ඒත් කිරි පාට සුදුයි ඔහොම බොර පාට නෑ අනික තියෙන්නෙ යට දාරේ තුවාල නැහැ.
    ------ Post added on Sep 14, 2021 at 8:40 PM


    නෑ ඒව නෑ 🥺
    ------ Post added on Sep 14, 2021 at 8:42 PM
    ස්විගර් කපල් එකක් මීට් උනාද?
     
    • Like
    Reactions: TNHM

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    දොස්තරලා දැන් ලෙඩ්ඩුන්ව ලඟට ගන්නේ නැ. දොරෙන් එළියේ තියලා බෙහෙත් දෙන්නේ. උබටත් දොර ළඟ ඉදන් ජුන්ඩා පෙන්නන වෙන්නේ දොස්තරට
    ඔකව පොලිසි ගෙනියාවි....
     
    • Haha
    Reactions: TNHM

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මුලින්ම ඔය ගුගල් කරලා ලෙඩවල විස්තර බලන පුරුද්ද නවත්තපන්. දෙවෙනි එක තමයි මාස ගානකින් කරේ නෑ කිව්වට සමහර රෝග ලක්ෂණ මතු වෙන්නේ සෑහෙන කාලයක් ගිහින්.ඇගේ ෂුගර් ලෙවල් එක වැඩි උනාමත් සමහරුන්ට ඔහොම වෙනවා කියලා අහලා තියෙනවා ඒ නිසා නිකන් හිතලා මානසික ලෙඩෙක් වෙන්නේ නැතුව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න. අත්බෙහෙත් කරන්නවත් එක එක ක්‍රීම් ජාති පාවිච්චි කරන්නවත් එපා. යට ඇදුම් හෝදන්න වැඩිය සැර වොෂින් පවුඩර් පාවිච්චි කරන්න එපා සහ බාගෙට වේලිච්ච යට ඇදුම් අදින්න එපා.ජුන්ඩා හෝදන්නත් වැඩිය සැර බෝඩ් වොෂ් පාවිච්චි කරන්න එපා. පුළුවන් නම් කපු යට ඇදුම් පාවිච්චි කරහන්. වැදගත්ම දේ ජිවිත කාලෙටම එක ගැණියෙක් හොයාගනින්. එහෙම හොයාගන්න කම් දකින දකින ගුලවල් වලට ඔබන්න ගිහින් ඕක හලාගන්නේ නැතුව පරිස්සමින් හිටපන්.
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    දොස්තරලා දැන් ලෙඩ්ඩුන්ව ලඟට ගන්නේ නැ. දොරෙන් එළියේ තියලා බෙහෙත් දෙන්නේ. උබටත් දොර ළඟ ඉදන් ජුන්ඩා පෙන්නන වෙන්නේ දොස්තරට
    :rofl: :rofl: :rofl: amo amo amo badath kora una hina wela.
     
    • Haha
    Reactions: TNHM

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,169
    113
    - උඩරට -
    කුණු වෙච්ච කිම්බකට ඔබල තියෙන හැඩයි 🤣
    පිහියක් අරන් හූරලා අයින් කරපන් බන් , පුස් කාලා තියෙන්නේ 🤣