අවසාන තරගය සාධාරණ එකක් උනොත් මට ජයග්‍රහණය කරන්න ලැබේවි.මේ වනවිට මට දැනගන්න ලැබිල තියෙනවා එක තරගකරුවෙක් ජංගම දුරකථන සිම් 20 000 ක් අරගෙන කියල.ඒ අවසන් මහා තරගයට තමන් වෙනුවෙන් එස්. එම .එස් දාගන්න.මේ විදියට තරගකරුවන් එස්.එම.එස් කරලා තරගය දිනවන එක ප්‍රේක්ෂකයන් අනුමත කරන නෑ.මේ තරගයෙදි සමහර...