නාෙදොකින් මුංගේ නිති....
මට eBay එකෙන් Order එකක් ආවා Sweden වලට gadget එකක් යවන්න මේක EMS වලින් යවන්න මම නුවර post office එකට ගියා එතකොට Custom එකෙන් මට රු1800ක් බද්දක් ගෙවන්න කිව්වා කියහන්කො මට:shocked::frown:....මම මේ භාණ්ඩය ලංකාවට ගෙනාවෙත් බදු ගෙවලා තව අපනයනය කරන්නත් මම බදු ගෙවන්න...