මචංලා..මේ සටහන මං දැක්කෙ එෆ් බී එකේ විජය ජෝති කියන පේජ් එකේ.... කාටත් වටින නිසා කිරියෙ බෙදාගන්න හිතුනෙ... සදා අමරණීය මනුසත්කමේ සංකේතයක් බඳු අපූරු මිනිසා ගැන උඹලත් දන්න දේවල්, අගය කරන දේවල් තියනවානම් බෙදාගමු
-අදටත් සුරැකිව ඇති... ආදරණීය "විජයගේ" සිහිවටන....
මරණය කොහේ කොතැනක හෝ සැඟව සිට කවර හෝ...