ප්‍රේමය වෙනුවෙන් ජීවිත විනාස කරගන්න

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ප්‍රේමය වෙනුවෙන් ජීවිත විනාස කරගන්න

ප්‍රේමය වෙනුවෙන් ජීවිත විනාස කරගන්න, ප්‍රේමයේ පරාජය දරාගත නොහැකිව පෙම්වතිය ඝාතනය කරන, විරහව එහෙමත් නැත්නම් විප්‍රලම්භ සෘංගාරය මිහිරක් කොටගෙන විඳීමට අපොහොසත් වත්මන් තරුණ පරපුර වෙනුවෙන් ඇදුරුතුමෙකුගේ අවවාදය.....

මේක බලන්න වැයවෙන ඩේටා අපතේ යන්නේ නෑ කියල විශ්වාසයෙන් කියන්න පුළුවන්..ඒ නිසා හැමෝම බලන්න
:)

 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තට ම.......
    රත්න ශ්‍රී ඇදුරුතුමා කියන්නේ සම්පූර්ණ ඇත්ත...
    මමත් ඔය වගේ කරන්න ගියා නම්, මේ වෙන කොට මොනවයින් මොනව වෙලා තියෙන්නඕන ද?
    එ ආවේග හැරෙව්වේ ගීතය පැත්තට...
    සාහිත්‍යය පැත්තට......

    ඒ හැරවීමේ ඵල තමා අද එළකිරියේ අය අත්දකින්නේ සුන්දර ගීයක ඇරඹුම/සුන්දර ගීයක ඇරඹුම-2 කියලා......
    සසල හද විල් තෙර කියලා.........
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    ඇත්තට ම.......
    රත්න ශ්‍රී ඇදුරුතුමා කියන්නේ සම්පූර්ණ ඇත්ත...
    මමත් ඔය වගේ කරන්න ගියා නම්, මේ වෙන කොට මොනවයින් මොනව වෙලා තියෙන්නඕන ද?
    එ ආවේග හැරෙව්වේ ගීතය පැත්තට...
    සාහිත්‍යය පැත්තට......

    ඒ හැරවීමේ ඵල තමා අද එළකිරියේ අය අත්දකින්නේ සුන්දර ගීයක ඇරඹුම/සුන්දර ගීයක ඇරඹුම-2 කියලා......
    සසල හද විල් තෙර කියලා.........
    :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Quote:
    Originally Posted by AnGeLHuNteR
    මම චැලෙන්ජ් එක දිනුවොත් උඹ එකවුන්ට් එක දෙයි මේන් කියල:rofl:


    මම පොර වෙන්න හදනවනම් උඹට තියෙන ප්‍රශ්නෙ මොකක්ද? කකුලෙන් ඇදල කුහකකම් කරන්නෙ නැතුව හිටියොත් හොඳයි.:P


    Quote:
    Originally Posted by AnGeLHuNteR
    නොම්බර එකේ පොර ටෝක් කාරය:rofl:

    එතකොට මේ උඹ නෙවෙයි ද මේක කියල තියෙන්නේ..??
    එහෙනං මගේ පොරටෝක් උඹට කහනව ද???
    ලොල් ...
    එපික් ෆේල්.....

    දැන් උඹ ගේ පෙරටෝක් දීම් අපි උහුල ගෙන ඉන්න සහ මම දෙනව කියන පොර ටෝක් විවේචනය කරන්න...
    ඒ කියන්නේ උම කිරියේ වීවීඅයිපී ද????:rofl::rofl::rofl::rofl:

    අනේ පලයන් පගර නැට්ටෝ......:rofl::rofl::rofl::rofl:

    හරියට තර්ක කරන්න ඉගෙන ගෙන වරෙං කලින්....පරස්පර හිටින්න ටෝක් දෙන්නේ නැතුව.............:rofl::rofl::rofl:
    http://www.elakiri.com/forum/showpost.php?p=18554810&postcount=283
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇත්තට ම.......
    රත්න ශ්‍රී ඇදුරුතුමා කියන්නේ සම්පූර්ණ ඇත්ත...
    මමත් ඔය වගේ කරන්න ගියා නම්, මේ වෙන කොට මොනවයින් මොනව වෙලා තියෙන්නඕන ද?
    එ ආවේග හැරෙව්වේ ගීතය පැත්තට...
    සාහිත්‍යය පැත්තට......

    ඒ හැරවීමේ ඵල තමා අද එළකිරියේ අය අත්දකින්නේ සුන්දර ගීයක ඇරඹුම/සුන්දර ගීයක ඇරඹුම-2 කියලා......
    සසල හද විල් තෙර කියලා.........


    ඇත්ත....විරහව මිහිරක් කරගෙන විඳින්න පුළුවනි නම් ඒ මිහිරට පුළුවන් ඒ මනුස්ස ජීවිතය යම් මට්ටමකට හෝ පරිපූර්ණ, සංවේදී මනසක් ඇති තත්වයකට ගේන්න....

    සුන්දර ගීයක ඇරඹුම/ සුන්දර ගීයක ඇරඹුම 2 නම් දැන් යට ගිහිල්ල...
    ආයේ බූටක් හෝ දුරින් පිපිණු මලකට වත් හිත බැඳේවා කියල ප්‍රාර්ථනා කරනවා...;)
    එතකොට වත් සුන්දර ගීයක ඇරඹුම ත්‍රෙඩ් එක උඩට එයි නේ.....
    :cool::cool: