මචන්ලා මගෙ pc එකේ කලින් gtx760 2gb එකක් තිබ්බෙ අවුරුදු 5ක් විතර use කලා මේ ලගදි memory අවුලක් ඇවිල්ල අයින් කරන්න උනා මන් අලුතෙන් vga එහෙකට යන්න ඉන්නෙ ලොකු දැනුමක් නෑ vga ගැන මන් shop දෙක තුනකින් බැලුවා budget එකට මට
1050,1060 3gb rx570 rx580 8gb වගේ ඒවයින් එහෙකට යන්න පුලුවන් mokakd suggest...