බ්‍රේක් නැතිවෙලාලු.

Nima98

Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    Sure ගෑනි d එකෙන් බස්සන්න ඇති 😕 පගාවට license ගත්තම ඔහොන තමා basic වත් දන්නෙ නෑ learnce වලත් අවුල මට හොදට මතකයි මන් license ගත්ත දවස් වල මන් learnce එකෙන් දැම්මෙ trail එකට විතරයි මන් 3 එකේ ඉදන්. 1st එකට දාලා පල්ලමක් බැස්සුවා කියලා මට කිව්වා එහෙම ඕනේ නෑ බර වාහන විතරයි එහෙම කරන්න ඕනෙ කියලා එදා තමා මන් හිතාගත්තෙ මුන්ගෙන් පුරුදු වෙලා license ගන්න උන්ට bs කියලා ඉතින් මේ ගෑනු ගැන කවර කතාද අනිත් එක තමා කවුද බන් මීමුරේ යන පාරෙ ගෑනු කෙනෙක්ට drive කර්න්න දුන්න බූරුවා 😠
     
    • Sad
    Reactions: TechnWeb