1. nishan-sujeewa

    ඊයේ වැඩ පටන්ගත්තේ

    ලංකාවට ඇවිත් මොනවා කරන්නද බ්‍රෝ තව ටිකකලක් මේකෙම වැඩ කරනවා
  2. nishan-sujeewa

    ඊයේ වැඩ පටන්ගත්තේ

    මම අවේ මේකේ පුහුණුවකට එකට මට මුදලක් ගෙවනවා , අපි වක්‍රව මේකට සම්බන්ද උනාට අපිට කරන්න දෙන්නේ නැහැ ඒ සම්බන්දව විශේෂ පුහුනාවක් හා උපාදියක් තියන අය ඉන්නවා කරන්න. අවොරුදු තුනකින් පුහුණුව ඉවරයි කොහොම උනත් තමන්ගේ කැමැත්ත තමා ඉතින් සතෙක් මරන්න උනත් විකුන්නා උනත් අවසරයක් ගන්න ඕනි
  3. nishan-sujeewa

    ඊයේ වැඩ පටන්ගත්තේ

    japan පව් පින් නැහැ බ්‍රෝ මෙහේ කිරි අඩු උනානම් ලෙඩ උනන්නම් මස් වලට දුන්න ඇවිදින්න බැරිව වටුන්නම් බෙහෙත් විදලා මරල දානවා එක තමා කතාව ------ Post added on 1631068615
  4. nishan-sujeewa

    ඊයේ වැඩ පටන්ගත්තේ

    අම්මගේ කිරි වල තියනව පෝෂණීය හා පතිශක්ති කරන ගුණයක්, නමුත් අම්මගෙන් කිරි බින්න දෙන්නේ නැහැ මොකද පැටව හම්බවෙන්න මස දෙකකට පෙර බුරුලට *තනයට බෙහෙත් විදිනවා ඒ නිසා බොන්න දෙන්නත් නැහැ බොන්න වෙන්නෙත් නැහැ පැටව ඉපදුනගමන් උස්සන් යනවනේ, කොහොම උනත් සති දෙකක් යනකන් මුල්කිරි<කොලොස්ට්‍ර්ම් > වෙනම හදල දෙනවා...
  5. nishan-sujeewa

    ඊයේ වැඩ පටන්ගත්තේ

    පැටව් හම්බවෙනවා හම්බ උනගමන්ම පැටව අම්මගෙන් අයින් කරනවා පැටවාව වෙනම හදනව එතකොට දැනට දවසට දෙපාරක් කිරි දොවනවා තව මාස කීපයකින් දවසට තුන්පාරක් කිරි දොවනවා එකවෙලකට හරකෙකුට 25 kg කන්න දෙනවා වෙනම කෑම තියව හාල් බිරු පුනක්කු බඩ ඉරුගු විටමින් ගොඩක් දේවල් දානවා හොරෝස්ටයින් කියන හරක් තමා ඉන්නේ වැඩිම කිරි...
  6. nishan-sujeewa

    ඊයේ වැඩ පටන්ගත්තේ

    :lol::lol::lol::lol::lol:
  7. nishan-sujeewa

    ඊයේ වැඩ පටන්ගත්තේ

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
  8. nishan-sujeewa

    ඊයේ වැඩ පටන්ගත්තේ

    පැය තුනට දැනට හරක් 600කගේ කිරි ගන්නවා
  9. nishan-sujeewa

    පැටිය ලොකුයි ඇදල ගන්නේ මෙහෙමයි

    maranne naha mass walata denawa bro lankawe wage naeme ban patta piliwalata aran yanne bro pirimi saththu loku karala wikunnawa gahanu saththu hoda un witharak thiyagannawa anith un denawa mas walata...... up ------ Post added on 1629720278
  10. nishan-sujeewa

    පැටිය ලොකුයි ඇදල ගන්නේ මෙහෙමයි

    up bro ------ Post added on 1629636407
  11. nishan-sujeewa

    කිරි කිරි කිරි

    bump bump ------ Post added on 1625315700
  12. nishan-sujeewa

    කිරි කිරි කිරි

    godak isthuthi bro
  13. nishan-sujeewa

    කිරි කිරි කිරි

    ehema karanne naha ban okkoma balala thama ganne kiri liter ekak yen 106 kiri eka awol giyoth kapanawa yen 95 wage thama ethakota denna wenne patta labayi ban lanakwe karanna puluwan nam dawasata 50-60L ganna harak innawa ban
  14. nishan-sujeewa

    අෂි යරු */ කකුල් වලට බෙහෙත් දාන්නේ මෙන්න මෙහෙමයි

    චැනල් එකට සබ් පාරක් දල යන්න ඊලග වීඩියෝ එක රෝබෝලගෙන් කිරි ගන්න හැටි

    No contents