

ඔය මැෂින් තියෙන්නේ එළදෙන්නුන්ගෙන් කිරි ගන්න. හරක් ගෙන් ගන්න පුළුවන් කිරි නෙමෙයි.පැය තුනට දැනට හරක් 600කගේ කිරි ගන්නවා


ඔය මැෂින් තියෙන්නේ එළදෙන්නුන්ගෙන් කිරි ගන්න. හරක් ගෙන් ගන්න පුළුවන් කිරි නෙමෙයි.![]()





පැටව් හම්බවෙනවා හම්බ උනගමන්ම පැටව අම්මගෙන් අයින් කරනවා පැටවාව වෙනම හදනව එතකොට දැනට දවසට දෙපාරක් කිරි දොවනවා තව මාස කීපයකින් දවසට තුන්පාරක් කිරි දොවනවා එකවෙලකට හරකෙකුට 25 kg කන්න දෙනවා වෙනම කෑම තියව හාල් බිරු පුනක්කු බඩ ඉරුගු විටමින් ගොඩක් දේවල් දානවා හොරෝස්ටයින් කියන හරක් තමා ඉන්නේ වැඩිම කිරි දෙන හරකා එකවෙලකට ලීටර් 32 දෙනවා ඒ කියන්නේ දවසට 60ලිඉටර් ගන්න පුළුවන් එක වෙනස් වෙනවා සතුන් අනුව හා දෙසගුණය අනුව කොහොම උනත් අලාබ නැහැ වැඩේඔච්චර කිරි ගන්න නං එලදෙන්නුන්ට කිරි තියෙන්න එපැයි. ඒ කියන්නේ පොඩි පැටව් ඉන්න ඕනි නැද්ද කිරි එරෙන්න නං.
ඒ ගණනනම් මම වැඩිය දන්නේ නැහැ බ්රෝමචං දල වශයෙන් එක හරකෙක් වෙනුවෙන් කොච්චර ඉඩ ප්‍රමාණයක් ඕනිද තණකොල වවන්න.මම අදහස් කලේ grazing land..
පැටව්ට මොනවද එතකොට කෑමට දෙන්නේ? පැටව් ටිකට මොකද කරන්නේ ඉතිං ඔහොම වෙනම ඇති කරලා?පැටව් හම්බවෙනවා හම්බ උනගමන්ම පැටව අම්මගෙන් අයින් කරනවා පැටවාව වෙනම හදනව එතකොට දැනට දවසට දෙපාරක් කිරි දොවනවා තව මාස කීපයකින් දවසට තුන්පාරක් කිරි දොවනවා එකවෙලකට හරකෙකුට 25 kg කන්න දෙනවා වෙනම කෑම තියව හාල් බිරු පුනක්කු බඩ ඉරුගු විටමින් ගොඩක් දේවල් දානවා හොරෝස්ටයින් කියන හරක් තමා ඉන්නේ වැඩිම කිරි දෙන හරකා එකවෙලකට ලීටර් 32 දෙනවා ඒ කියන්නේ දවසට 60ලිඉටර් ගන්න පුළුවන් එක වෙනස් වෙනවා සතුන් අනුව හා දෙසගුණය අනුව කොහොම උනත් අලාබ නැහැ වැඩේ
අම්මගේ කිරි වල තියනව පෝෂණීය හා පතිශක්ති කරන ගුණයක්, නමුත් අම්මගෙන් කිරි බින්න දෙන්නේ නැහැ මොකද පැටව හම්බවෙන්න මස දෙකකට පෙර බුරුලට *තනයට බෙහෙත් විදිනවා ඒ නිසා බොන්න දෙන්නත් නැහැ බොන්න වෙන්නෙත් නැහැ පැටව ඉපදුනගමන් උස්සන් යනවනේ, කොහොම උනත් සති දෙකක් යනකන් මුල්කිරි<කොලොස්ට්‍ර්ම් > වෙනම හදල දෙනවා පොවන්න වේනම බජන තියනවා සුප්පුවක් හයි කරපු සති දෙකෙන් පස්සේ කෑම සහ තකොල පෝෂණීය කිරි දෙනවා කිරි දෙන්න වෙනම මැෂින් එකක් තියනවා කරේ බැදපු සෙනසර් එකට තමා කිරි මැෂින් එක ඔන් වෙන්නේ කොහොම නමුත් පිරිමි සත්තු සහ ගැහැණු සත්තු වෙන් කරනවා මාසයකදී පිරිමි උන් මස් වලට වෙනම ලොකු කරනවා අපේ තැන කරන්නනේ නැහැ වෙනම තැනකට විකුනනනවා උන්ටික ගැහැණු සත්තු ටික තයගන්නවා උන් අව්රුද්දක් යනකොට ලොකු වෙනවා උන්ට ක්ර්තිම සිංචනය කරලා පැටව් හදනවා ඔයටික තමා වෙන්නේ ඉතින් සරලවම කියුවොත්පැටව්ට මොනවද එතකොට කෑමට දෙන්නේ? පැටව් ටිකට මොකද කරන්නේ ඉතිං ඔහොම වෙනම ඇති කරලා?
අම්මගේ කිරි වල තියනව පෝෂණීය හා පතිශක්ති කරන ගුණයක්, නමුත් අම්මගෙන් කිරි බින්න දෙන්නේ නැහැ මොකද පැටව හම්බවෙන්න මස දෙකකට පෙර බුරුලට *තනයට බෙහෙත් විදිනවා ඒ නිසා බොන්න දෙන්නත් නැහැ බොන්න වෙන්නෙත් නැහැ පැටව ඉපදුනගමන් උස්සන් යනවනේ, කොහොම උනත් සති දෙකක් යනකන් මුල්කිරි<කොලොස්ට්‍ර්ම් > වෙනම හදල දෙනවා පොවන්න වේනම බජන තියනවා සුප්පුවක් හයි කරපු සති දෙකෙන් පස්සේ කෑම සහ තකොල පෝෂණීය කිරි දෙනවා කිරි දෙන්න වෙනම මැෂින් එකක් තියනවා කරේ බැදපු සෙනසර් එකට තමා කිරි මැෂින් එක ඔන් වෙන්නේ කොහොම නමුත් පිරිමි සත්තු සහ ගැහැණු සත්තු වෙන් කරනවා මාසයකදී පිරිමි උන් මස් වලට වෙනම ලොකු කරනවා අපේ තැන කරන්නනේ නැහැ වෙනම තැනකට විකුනනනවා උන්ටික ගැහැණු සත්තු ටික තයගන්නවා උන් අව්රුද්දක් යනකොට ලොකු වෙනවා උන්ට ක්ර්තිම සිංචනය කරලා පැටව් හදනවා ඔයටික තමා වෙන්නේ ඉතින් සරලවම කියුවොත්
මස් වලට දෙන සත්තුන්ගේ හොරෝස්ටයින් උන්ට වැඩ වගිව් කියන උන් ගණන් වැඩි උන් ලොකු ගණනක් වෙනවා
කිරි කර්මාන්තය එක්ක බැදුණු අනික් දේ මස් කර්මාන්තය තමයි නේද. පව් ඉතිං සත්තු.අම්මගේ කිරි වල තියනව පෝෂණීය හා පතිශක්ති කරන ගුණයක්, නමුත් අම්මගෙන් කිරි බින්න දෙන්නේ නැහැ මොකද පැටව හම්බවෙන්න මස දෙකකට පෙර බුරුලට *තනයට බෙහෙත් විදිනවා ඒ නිසා බොන්න දෙන්නත් නැහැ බොන්න වෙන්නෙත් නැහැ පැටව ඉපදුනගමන් උස්සන් යනවනේ, කොහොම උනත් සති දෙකක් යනකන් මුල්කිරි<කොලොස්ට්‍ර්ම් > වෙනම හදල දෙනවා පොවන්න වේනම බජන තියනවා සුප්පුවක් හයි කරපු සති දෙකෙන් පස්සේ කෑම සහ තකොල පෝෂණීය කිරි දෙනවා කිරි දෙන්න වෙනම මැෂින් එකක් තියනවා කරේ බැදපු සෙනසර් එකට තමා කිරි මැෂින් එක ඔන් වෙන්නේ කොහොම නමුත් පිරිමි සත්තු සහ ගැහැණු සත්තු වෙන් කරනවා මාසයකදී පිරිමි උන් මස් වලට වෙනම ලොකු කරනවා අපේ තැන කරන්නනේ නැහැ වෙනම තැනකට විකුනනනවා උන්ටික ගැහැණු සත්තු ටික තයගන්නවා උන් අව්රුද්දක් යනකොට ලොකු වෙනවා උන්ට ක්ර්තිම සිංචනය කරලා පැටව් හදනවා ඔයටික තමා වෙන්නේ ඉතින් සරලවම කියුවොත්
මස් වලට දෙන සත්තුන්ගේ හොරෝස්ටයින් උන්ට වැඩ වගිව් කියන උන් ගණන් වැඩි උන් ලොකු ගණනක් වෙනවා
japanuba mona rate da ? inne ?
පව් පින් නැහැ බ්‍රෝ මෙහේ කිරි අඩු උනානම් ලෙඩ උනන්නම් මස් වලට දුන්න ඇවිදින්න බැරිව වටුන්නම් බෙහෙත් විදලා මරල දානවා එක තමා කතාවකිරි කර්මාන්තය එක්ක බැදුණු අනික් දේ මස් කර්මාන්තය තමයි නේද. පව් ඉතිං සත්තු.
පව් පින් නැහැ බ්‍රෝ මෙහේ කිරි අඩු උනානම් ලෙඩ උනන්නම් මස් වලට දුන්න ඇවිදින්න බැරිව වටුන්නම් බෙහෙත් විදලා මරල දානවා එක තමා කතාව
කීයක් දුන්නත් ඔහොම තැනක නං මම වැඩ කරන්නේ නැහැ. පව් සත්තු.මම අවේ මේකේ පුහුණුවකටකීයක් දුන්නත් ඔහොම තැනක නං මම වැඩ කරන්නේ නැහැ. පව් සත්තු.
ලංකාවට ඇවිත් මොනවා කරන්නද බ්‍රෝEthkota training eka ewara unahama aye lankawata enawada sahodaraya ?.