හැමොම මේ දවස් වල එලවලු නෙ වවන්නෙ, ඒත් එක්කම කරන්න තියන දෙයක් තමා ගෙදර තියන පොල් ගස් කිහිපයට සාත්තු කරන එක. රසායනික පොහොර දමන්න අකමැතිනම් මඩ ලුණු, ඩොලමයිට් වගේ දෙවල් දාන්න පුලුවන්.(මේ දවස් වල පොහොර කඩවල් වල තියනවා). පහලින් තියෙන්නෙ අපේ රටේ පොල් නිශ්පාදනය, එකම ගානට තියෙන්නෙ අවුරුදු ගානක්ම වැඩි...