1. nrjayasinghe

    FM මයික් එකක් හොයල දෙනවද

    අලි තියා කොටිත් නෑ බං...
  2. nrjayasinghe

    FM මයික් එකක් හොයල දෙනවද

    මෙහෙ හෙව්වා. තිබුනෙ නෑ බං. නෑ බං VHF ------ Post added on 1714438717
  3. nrjayasinghe

    සැපක් ගත්තා.

    Double Game ඉතුරු ටිකත් දාපං
  4. nrjayasinghe

    FM මයික් එකක් හොයල දෙනවද

    සෙරමික් ක්‍රිස්ටල් එක ගන්න. උඹ ලඟ තියෙනවද?
  5. nrjayasinghe

    ටොපා පැනපු දවස

    8 වසරෙදි
  6. nrjayasinghe

    FM මයික් එකක් හොයල දෙනවද

    ඔයාල කාගෙහරි ලඟ තියෙනවනම් FM මයික් එකක් හොයල දෙන්න. 228.1MHz හරි 255.8MHz තියෙන එකක්. වැඩ කරන්නැති කැඩිච්ච එකක් උනිට කමක් නෑ. ඇතුලේ Circuit එක තියෙන්න ඕනේ
  7. nrjayasinghe

    Investing ක්‍රමයක් විදිහට Gold

    සල්ලි තියෙනවනම් ඉඩමක් ගනින්... ඔය තියෙන රත්තරන් ටික මොකෙක් හරි උස්සගෙන ගියාම විරිත්තගෙන ඉන්න වෙයි
  8. nrjayasinghe

    අලුත්ම වතුර මෝටරයට කෙල වෙලා?

    ට්‍රිප් එක යනවනම් Earth leak එකක් ඇති.
  9. nrjayasinghe

    දිනක්ශි ප්‍රියසාද් # ලංකාවේ ඉන්න හැම ගැහැණියෙක්ටම ආදර්ශයක්

    ඔයිට වඩා සුපුරියට ඇඟ තියෙන, ළමයි දෙන්න තුන්දෙනා ඉන්න අම්මල ඉන්ව ඕන තරම්. ශිෂ්‍යත්ව පංති වලට ළමයි අරන් එන සමහරු දැක්කම බැඳල කියල හිතාගන්න බෑ. සමහර වෙලාවට හිතෙන්නේ ඒළමයගේ පුංචි කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි කියල...
  10. nrjayasinghe

    IndrajithGamage තාත්තා කෙනෙක් වෙන්න ද යන්නේ?

    ඔය කතාව කියවගෙන පලයංකෝ... රතු පාටින් තියෙන ටික කියවද්දී අමුතු ලල් එකක් එනව බං
  11. nrjayasinghe

    මේකෙ ඔරිජිනල් එක මොකක්ද (හින්දී)

    මේක නම් නෙමෙයි... ඉස්සර වෙළඳ සේවයේ හවස 3.00 ට ඔය සිංදු යනව බං...
  12. nrjayasinghe

    සත්තු මරන්නැතුව ආරක්ෂිතව ඉවත්ක කරමු

    රිලව් එළවන ක්‍රමයක් දන්නවද
  13. nrjayasinghe

    ලෝක විනාශය එනකල් Bump වෙන ත්‍රෙඩ් එක

    ඈත් එජකුලටෙ ඈත් එජකුලටෙ ඈත් එජකුලටෙ ඈත් එජකුලටෙ ඈත් එජකුලටෙ ඈත් එජකුලටෙ http://www.elakiri.com/forum/showthread.php?t=1745774
  14. nrjayasinghe

    කාම_ප්‍රශ්නයක්

    ඈත් එජකුලටෙ...
  15. nrjayasinghe

    🐜🐜🐜 කරි කැඩි

    කටින් බිඹපං... ලොවෙත් නෑ යනවා...
  16. nrjayasinghe

    මාලිමාවේ තුනෙන් දෙක සහ අනුරගේ සමාජ විජ්ජාව!

    හරි බං ඉතින්... ඇයි මේ බය වෙලා... බලපංකෝ ලියපු හෑල්ල...

    No contents