1. nrjayasinghe

    කොණ්ඩේ හිටවමු

    PRP හරියන්නැද්ද බං... අඩුවට කරනව කියල FB එකේ ගොඩක් post share වෙනවා... මට හිතෙන්නේ උන් බොරුවක් කරන්නේ... උන්ගේ location හරියට මුඩුක්කු වගේ...
  2. nrjayasinghe

    සැපක් ගත්තා.

    කෝ බං.. ලියපංකෝ
  3. nrjayasinghe

    රසදිය

    අඩෝ.... ඒ කියන්නේ මං ලඟ කෝටි 150 ක් වත් තියෙන්න ඕනේ... කියලං ඕනෙ නම් විකුණනවා
  4. nrjayasinghe

    රසදිය

    කුරුණැගල Paper Corner එකෙන් අහල බලන්න 50g ක් 6000-10000 ක් විතර වෙයි
  5. nrjayasinghe

    INTERLOCK

    ෙම්වට කම්බි දාන්න ඕනෙද, කාර් එකක් වගේ නිතර යනව නම් කැඩෙයි ද?
  6. nrjayasinghe

    Graphic වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕනේ...

    මෙතන සිසු, මු, වගේ අකුරු වල සුදු පාටින් තියෙන ටික අයින් කරන්නෙ කොහොමද Coreldraw වල, Photoshop වල
  7. nrjayasinghe

    ගමේ හැමෝම සොලර් ගැහුවම වෙන දේ

    ඔහොම වෙන්නේ Transformer එකේ Capacity එකට වඩා වැඩියෙන් solar ගැහුවම නෙමෙයි ද?
  8. nrjayasinghe

    පෙරසම

    නොහැක නැවත මතු උපදින ආත්මයක එවැනි ආගමික පරිසරයක නොඉපදීමට කුසල් වඩන්න...
  9. nrjayasinghe

    Ranil in action

    හික් ගෑවුනා...
  10. nrjayasinghe

    Internet Speed Test

  11. nrjayasinghe

    Questions හයිවේ ඩ්‍රයිවින් නින්ද ?$#%

    ලඟම තියෙන Exit එකෙන් එළියට දාල, පැය බාගයක් හොඳ නින්දක් දානවා. ඊට පස්සේ මූණ සෝදලා, නයිට් කඩයත් තිබ්බොත් ප්ලේන්ටියක් හරි කෝපි එකක් හරි ගහල ආයෙ Highway දානවා. දඩ කනවාට, මැරෙනව වට වඩා ඒක හොඳ නැද්ද...
  12. nrjayasinghe

    Under the DOME Tv serious patta

    ඕක මං ඔක්කොම බැලුවා...
  13. nrjayasinghe

    කොළබ - Wash එකක් දාගන්න තැනක්

    ගුණසිංහපුරේ ඉස්සර තිබුනා නාන ලිඳ... තවම තියෙනවද දන්නෑ... ප්‍රෙමදාසගේ සෙට් එකක් තමයි කලේ.. රෙදි උනත් මැදල දෙනවා...
  14. nrjayasinghe

    තඹුත්තේගමෙන් වැඩ්ඩෙක්.. වාතයෙන් වතුර මවන යන්ත‍්‍රයක් හදයි..

    ඔකපතනෙන්ද හදල තියෙන්නේ. ඉස්සර චන්ද්‍රිකාවකුත් හැදුවනේ
  15. nrjayasinghe

    අම්මා තාත්තාගේ බෙහෙත් වියදම්

    පුළුවන් උපරිම කරපං බං... ඕව පට්ට විදිහට ආශිර්වාදයක් වෙනව උඹට... ඔය මිනිස්සු නැති කිලෙක රත්තරං වලින් පිළිම නෙළුවත් වැඩක් නෑනේ...
  16. nrjayasinghe

    යාලුවනේ පොඩි අර්බුදයක්

    ශුවර් එකටම එකෙක් කඩල ඇති. දැන් ඉතින් මාසේ වියදම හොයාගන්න එක එක දේවල් කරනවා. උඹත් ඉතින් 500km න් ඔයිල් මාරු කරල, සර්විස් එකක් දාගෙන හිටපං... ගෙදර දෙදොල් හදන්න යන්න එපා, කඩෙන් කෑල්ලක් අරන් කාපං

    No contents