මේ වගේ ඉන්න උන් තමයි රටේ නම කන්නේ. මෙහෙම වුනහම ඒ ආයතනයට ලංකාවෙන් කෙනෙක් ආයෙත් ගන්නේ නෑ. අපේ ආයතනයට ලංකාවේ කෙල්ලෙක් ආවා. ඒකි ලක්ෂ 9ක ක්‍රෙඩිට් කාඩ් පොල්ලක් තියලා පැන්නා. එදායින් ඉඳන් අපේ ආයතනයේ කාටත් ඒ බැංකුවෙන් ක්‍රෙඩිට් කාඩ් දෙන්නේ නෑ. ඒ වගේම තමයි ලංකාවෙන් කෙනෙක් ආයෙත් ගන්නෙත් නෑ...