කළුකඩ කාරයො හොඳට හම්බකරගන්නවා... පොඩි පොල් ගෙඩි රුපියල් 60..හරියට පැහිලත් නෑ...
පොල්තෙල් බෝතලේ 350- 400ක් විතර..ඒකත් උන්ට හිතෙන ගනණ්...
ගෙනපු බිත්තර...පොල් නරක් වෙලා....
කිසිම මිළ පාලනයක් නෑ..ඕන එකෙකුට ඕන එකක් කරගනින් කියල ඉන්නවා...
අනේ මන්දා..
කුකුළු මස් සතොසෙත් 350...පිටත් 350.... සතොසේ ගාන අඩුයිලු ඒ වුනාට...
මුන්ට ගනණ් බැරිද?? නැත්නම් මිනිස්සු මෝඩයි ද??
මිනිස්සුන්ට මොනවා කන්න වේයිද දන්නෙ නෑ..ඉස්සහරට...??
එදාවේල හම්බ කරගෙන කන පොඩි මිනිස්සුන්ට මොනව වෙයිද??