සිහින දැකුමටම උපන් ඈ.. ලොවීනා ............ - Loveena by Dishan Madushanka
K7MIuiYoWW4
Song URL : https://www.youtube.com/watch?v=K7MIuiYoWW4
අනුරාග බැල්මෙන් මා දවාලු
සුන්දරම නේත්‍රා රුවට පැරදූ
ජීවිතයේ සුව විඳිනට
ප්‍රේමයේ අරුමයෙන් ලොවේ
සිහිනයක් මවාලන ඈ....
ලොවීනා........... //
නේක වර්ණ තවරාලු...