Peo TV එකේ Unit එක පිච්චිලා කියල කම්ප්ලේන් කරා,,උන් ඇවිත් කියනව බඩු නෑලු දැන්,ඒක එන්නෙ China වලින් ලු,,හැබැයි එන දවසක් දන්නෙ නෑලු,,සමහරවිට විට මාස 3ක් උනත් යන්න පුලුවන් ලු,, සති 2ක් වෙනව,තාම නෑ,,😑😑
දැන් නෝමල් ඇන්ටනාවත් ගෙනත් සෙට් කරගත්ත,,ඒ උනාට උන්ගෙ පැකේජ් එකටත් පාවිච්චි නොකරම ගෙවන්න...