හරියටම අවුරුද්දයි මාස පහක් ඇතුලත $50,000 කඩයිම පසු කරලා යන්න හැකි උනා. කවුද හිතුවේ මෙච්චර දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා.:shocked: හැමෝම වගේ මුලින්ම මටත් ඕන උනේ Fiverr වලින් ලේසියෙන්ම සල්ලි හොයන්න මොකක්ද කියලා හොයාගන්න එක :lol::lol:සහ මාසෙට $300 ආදායමක් හදා ගන්න එක. ඔය ලේසියෙන් කියන කෑල්ල...