Fiverr Top Rated + Goal Achieved $50,000

Super Hot

Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    හරියටම අවුරුද්දයි මාස පහක් ඇතුලත $50,000 කඩයිම පසු කරලා යන්න හැකි උනා. කවුද හිතුවේ මෙච්චර දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා.:shocked: හැමෝම වගේ මුලින්ම මටත් ඕන උනේ Fiverr වලින් ලේසියෙන්ම සල්ලි හොයන්න මොකක්ද කියලා හොයාගන්න එක :lol::lol:සහ මාසෙට $300 ආදායමක් හදා ගන්න එක. ඔය ලේසියෙන් කියන කෑල්ල අලුතෙන් පටන් ගන්න අය අමතක කරොත් හොදයි දැන්ම. මොකද එහෙම එකක් නැහැ. :baffled:හැබැයි අර ටාගට් එක තියාගන්න:yes:.

    හැමෝම හැමදාම කියනවා වගේ මාත් කියන්නම් රැල්ලට Freelancing කරන්න පටන් ගන්න එපා.මොකද ඒක කරන්න බැහැ. තමන් මොකක් හරි දේකට දක්ෂ වෙන්න ඕනී එක්කෝ නැත්තම් ගූ බෙට්ටක් හරි මාකට් කරලා විකුණන්න පුලුවන් ඩයල් එකක් වෙන්න ඕනේ.

    මම සෙට් එකට පොඩි Online Session වගයකුත් කරා. අන්න ඒකෙන් එකෙක් ගොඩ ගිහින් ඉන්නවා. දැනට $400 ආදායමක් තියෙනවලු මාසෙට:love:

    SmkIuml.png


    Top Rated එකත් ගත්තා කියන්නකෝ හිමීට.:love:පොඩ්ඩක් පරක්කු වෙලා තමා හම්බ උනේ හැබැයි:oo: මහන්සි වෙලා වැඩ කරනවා කියන්නේ එක fact එකක් විතරයි. Smart වෙනවා කියන්නේ තව Fact එකක්. දැනට මම ගාව ඉන්දියන් උන් දෙන්නෙක් වැඩ කරනවා. සැලකිය යුතු ගානක් මම ගෙවනවා උන් දෙන්නට. ලංකාවේ උනෙ කිහිප දෙනෙක් හොයාගන්න ගිහින් කුණු කතා අහන්න උන නිසා ඉන්දියාව පැත්තෙ යන්න උනා.:dull:

    7W5b5Jv.png


    ආ එවගේම කට්ටිය කිව්ව එක අහලා වන්ඩියකුත් ගත්තා කියන්නකෝ:cool::love:

    sV5uNUo.jpg
     

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63

    Congratulations machan!!! :yes:

    Mamath patan aran masa 5k wage wenawa. Mata nam tawama constant income ekak ne. Eka eka masa wala eka eka ganan. Tawa podi dawasakin level 1 gahaganda puluwan wey :D

    Ekama awula ban mage ekama eka gig ekakata vitaray orders enne. Anith ewata ne. E ena eken tama me gema gahagena yanne :confused:

    Ube threads walinuth mama motivate wela tiyenawa. :yes:

    Good Luck machan!!