1. Geethmada

    ජ්‍යෝතිෂ ප්‍රශ්නයක්

    ඕකට මම මෙහෙම උත්තරයක්‌ දෙන්නම්... :) මචන් හඳහන් දෙක නම් එකම වෙනවා එකම වෙලාවේ එකම ස්ථානයේදී උපත සිදු උනොත්... නමුත් මචන් ජෝතිෂ්‍ය පිලිබඳ මෙරට පතල චරිතයක් වන මංජුල පීරිස් මහත්තයත් වරක් කිව්වා එහෙම දෙන්නෙක්ගේ අනාගත අහසට පොලව වගේ උන අවස්තාවක් එයා දැකල තියෙනවා කියල... මොන දේ ලියවිලා තිබ්බත් හඳහනේ...
  2. Geethmada

    Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~3

    උඹල නම් කියයි මගේ තමයි පණ යන්නේ.. :(:(:(:(
  3. Geethmada

    Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~3

    ඒ පච හලන එවුන් කියපු බොරුවක් අල්ලගෙන නේ බන් උඹ අර හෙනට නැහෙන්නේ... මචන් අර එවුන් උඹට කියපු අර කතාවත් ඒ වගේ කෙප්පයක්... :yes: මතකනේ එදා මම උඹට පැහැදිලි කරලා දුන්න ඒක කවදාවාත් වෙන්නේ නෑ කියල... ඒ නිසා බය නොවී හිටපන් අරක ගැන... :yes::yes::yes::yes: මම කිව්වා කියල මතක තියා ගනින්... :yes:
  4. Geethmada

    Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~3

    එල එල කාටවත් කියන්නේ නෑ... :yes: එත් මචන් දැන් උඹට තේරෙනවා නේද මේ ශාස්ත්‍රයේ තියෙන සත්‍යතාවය??? :)
  5. Geethmada

    Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~3

    හරිනේ ඉතින්... තොගේ මාසේ පඩිය මම කියන්නද හැමෝටම ඇහෙන්න??? :D
  6. Geethmada

    Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~3

    මම ඉදිරි පාඩමකදී පංච මහා පුරුෂ යෝග 5 ම කියල දෙන්නම් ලස්සනට... භද්‍ර කියන පංච මහා පුරුෂ යෝගය ජෝතිෂ්‍යයේ එන කෝටිපතියන් බිහිකරන අති ප්‍රබල ප්‍රධාන ධන යෝග 12 න් එකක් වෙනවා... එම ධන යෝග 12 ට ඇතුලත් එකම පංච මහා පුරුෂ යෝගයද මෙයයි... මේ යෝගය ගැන ඉදිරි පාඩමකදී ලස්සනට කියල දෙන්නම්... :yes::yes::yes:
  7. Geethmada

    Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~3

    යූ ආර් වෙල්කම් මචෝ... :D
  8. Geethmada

    Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~3

    තෑන්ක්යූ ලොක්ක... මගේ ෆිට් එකනේ ඔයා... :)
  9. Geethmada

    Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~3

    ඔවු මචෝ ඔයාට ධර්මකර්මාධිපති යෝගය තියෙනව.. ඔයාගේ කේන්දරේ 9 වැන්න අධිපති සහ 10 වැන්න අධිපති අතර පරිවර්තනයක් තියෙන නිසා ඔයාට මේ ධර්මකර්මාධිපති කියන රාජ යෝගය තියෙනවා... :yes::yes::D
  10. Geethmada

    Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~1

    මචන් රාහු සහ කේතු කිසිම විටක කිසිම රාශියක අධිපතිත්වය දරන්නේ නෑ... හේතුව තමයි රාහු සහ කේතු කියන්නේ අනිත් ග්‍රහයන් 7 දෙනා මෙන් සැබෑවට විශ්වයේ පවතින ග්‍රහයන් දෙදෙනෙකු නෙවෙයි... ( රාහු සහ කේතු ග්‍රහයන් ඇති වූ හැටි ගැන වෙනම පාඩමකින් කියල දෙන්නම්... ) එම නිසා මීන රාශියට අධිපති ග්‍රහය ගුරු වේ...
  11. Geethmada

    Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~3

    මචන් රාහු සහ කේතු කිසිම විටක කිසිම රාශියක අධිපතිත්වය දරන්නේ නෑ... හේතුව තමයි රාහු සහ කේතු කියන්නේ අනිත් ග්‍රහයන් 7 දෙනා මෙන් සැබෑවට විශ්වයේ පවතින ග්‍රහයන් දෙදෙනෙකු නෙවෙයි... ( රාහු සහ කේතු ග්‍රහයන් ඇති වූ හැටි ගැන වෙනම පාඩමකින් කියල දෙන්නම්... ) එම නිසා මීන රාශියට අධිපති ග්‍රහය ගුරු වේ... :)
  12. Geethmada

  13. Geethmada

    http://www.elakiri.com/forum/showthread.php?p=11014523#post11014523 ජෝතිෂ්‍යය පන්තියේ 3 වෙනි...

    http://www.elakiri.com/forum/showthread.php?p=11014523#post11014523 ජෝතිෂ්‍යය පන්තියේ 3 වෙනි පාඩම....
  14. Geethmada

  15. Geethmada

  16. Geethmada

  17. Geethmada

  18. Geethmada

  19. Geethmada

    No contents