මාගේ දුක්ගැනවිල්ල
මචන් මා කෙරෙහි අනුකම්පාවෙන් මට කියල දියන් බම්
බොඩි එකේ එනර්ජි එක පුබුදුවාගන්නෝනෙ බම්.
මෙ හයි හත්තියක් නැ.ඇගට පන නැ.
බොඩි එකෙ එනර්ජි එක ඇක්ටිවු කරල යකඩවගේ කරගන්නෝනෙ බම්.මට ජිම් යන්න විදියක් නැ.ඒත් කොහොමහරි බොඩි පර්ෆෝමන්ස් එක වැඩි කරගන්නෝනෙ.
මන් කම්මැලියි බන් ඇගත් හොර වෙලා.එ...