අතිශයෙන්ම වැඩිහිටියන්ට පමනයි

3rd.Man

Member
Apr 20, 2015
42
3
0
36
Galle
අතිශයෙන්ම වැඩිහිටියන්ට පමනයි

සන්ගිතය හදාරල නැ.මට ස්වර ප්රස්තාරයක් අරගෙන එහි ඇති ගිතය වාදනය කිරිමට ඕනෙ.එත් එහි ඇති සමහර ස්වර බැද ඇත.විවිදාකාර වෙනස්කම් ඇත.මේවා උගෙනිමට මට කවුරුහරි උදවු කරනවද?