තනියම බටනලා වාදනය ඉගෙන ගැනිමට අවශ්යයි. කොහොමද මන් වැඩෙ පටන් ගන්නෙ. මට උදවු ඕනේ යාලුවනෙ
3rd.Man Member Apr 20, 2015 42 3 0 35 Galle Apr 20, 2015 #1 තනියම බටනලා වාදනය ඉගෙන ගැනිමට අවශ්යයි. කොහොමද මන් වැඩෙ පටන් ගන්නෙ. මට උදවු ඕනේ යාලුවනෙ
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Apr 20, 2015 #2 ඇබේ ගහල තියෙන හිලට තමා කට තියන්නෙ ඒකට කට තියල අංශක හතලිස් පහක් විතර පහලට හුලඟ පිඹපං එතකොට හූ ගානව ඊට එහා හිල් ඇඟිලි වලිං වහල සෞන්ඩ් එක වෙනස් කලෑකි මුල හිල් ඇරිල තියෙද්දි අඟ හිල් වැහුවට තේරුමක් නෑ අඟ ඒව වහනවනං මුල ඒව වහගෙනම එන්න ඕනෙ
ඇබේ ගහල තියෙන හිලට තමා කට තියන්නෙ ඒකට කට තියල අංශක හතලිස් පහක් විතර පහලට හුලඟ පිඹපං එතකොට හූ ගානව ඊට එහා හිල් ඇඟිලි වලිං වහල සෞන්ඩ් එක වෙනස් කලෑකි මුල හිල් ඇරිල තියෙද්දි අඟ හිල් වැහුවට තේරුමක් නෑ අඟ ඒව වහනවනං මුල ඒව වහගෙනම එන්න ඕනෙ
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Apr 20, 2015 #3 පලමු පියවර තමා මුලින්ම වාදනය කරන්ඩ තියෙන සිදුරට තද කර ගත්ත තොල් දෙක තියල අංශක කිහිපයක් සිදුර විවර වෙන විදියට තියාගෙන හොඳ හුස්මක් අල්ලල ටූඌඌඌඌඌඌඌ (Toooooooooooo.....) කියල එක දිගට පිඹිගෙන යන එක. නොකඩවා විනාඩි එක හමාරක්වත් පිඹින්ඩ පුලුවන් වෙනකන් හොඳට හුස්ම අල්ලගෙන මේ වැඩේ කරන්ඩ ඔ්නෙ. මේක ප්‍රගුන කරන අතරෙ ඔයාට පුලුවන් ඉතුරු ස්වර ඒව මේව ටික හොයා ගෙන පුරුදු වෙන්ඩ. හොඳම දේ තමා දන්න කෙනෙක්ගෙන් මේක ඉගෙන ගන්න එක. දෘෂ්‍යාබාධිත අයගෙ සවන්දීමේ හැකියාව වැඩි නිසා හඩ පිළිබඳව හොඳ අවබෝධයක් ඒ අයට තියෙනව. ස්වර දෙකක් වෙනස් වෙන තැන් ඒ අයට අපට වඩා පහසුවෙන් අල්ලගන්ඩ පුලුවන්. ඒ වගේම තමා ඇහුන ස්වරයක් වාදනය කරද්දි නියම ස්වරයම ඒ අයට පහසුවෙන් බට නලාවෙන් හොයාගන්ඩ හැකි වීම. ඒක නිසා අන්ද අයට පුලුවන්නම් අපට බැරි ඇයිද කියල නිකං හුලං පිඹ පිඹ ඉන්නෙ නැතිව දන්න කෙනෙක් ගෙන් ඉගෙන ගන්න එක තමා හොඳම වැඩේ.
පලමු පියවර තමා මුලින්ම වාදනය කරන්ඩ තියෙන සිදුරට තද කර ගත්ත තොල් දෙක තියල අංශක කිහිපයක් සිදුර විවර වෙන විදියට තියාගෙන හොඳ හුස්මක් අල්ලල ටූඌඌඌඌඌඌඌ (Toooooooooooo.....) කියල එක දිගට පිඹිගෙන යන එක. නොකඩවා විනාඩි එක හමාරක්වත් පිඹින්ඩ පුලුවන් වෙනකන් හොඳට හුස්ම අල්ලගෙන මේ වැඩේ කරන්ඩ ඔ්නෙ. මේක ප්‍රගුන කරන අතරෙ ඔයාට පුලුවන් ඉතුරු ස්වර ඒව මේව ටික හොයා ගෙන පුරුදු වෙන්ඩ. හොඳම දේ තමා දන්න කෙනෙක්ගෙන් මේක ඉගෙන ගන්න එක. දෘෂ්‍යාබාධිත අයගෙ සවන්දීමේ හැකියාව වැඩි නිසා හඩ පිළිබඳව හොඳ අවබෝධයක් ඒ අයට තියෙනව. ස්වර දෙකක් වෙනස් වෙන තැන් ඒ අයට අපට වඩා පහසුවෙන් අල්ලගන්ඩ පුලුවන්. ඒ වගේම තමා ඇහුන ස්වරයක් වාදනය කරද්දි නියම ස්වරයම ඒ අයට පහසුවෙන් බට නලාවෙන් හොයාගන්ඩ හැකි වීම. ඒක නිසා අන්ද අයට පුලුවන්නම් අපට බැරි ඇයිද කියල නිකං හුලං පිඹ පිඹ ඉන්නෙ නැතිව දන්න කෙනෙක් ගෙන් ඉගෙන ගන්න එක තමා හොඳම වැඩේ.
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Apr 20, 2015 #4 මුලින්ම බටනලාවක් ගනින්. තොල හරි තැනට තියල සද්දෙ එනකල් පිඹබන්. ඊට පස්සේ හිල් ටික පිලිවෙලට ඔබල ස්වර ටික ගනින්. කට පැත්තෙ ඉදල මුල් හිල් තුන විතරක් වැහුවම - ස කට පැත්තෙ ඉදල මුල් හිල් දෙක විතරක් වැහුවම -රි කට පැත්තෙ ඉදල මුල් හිල විතරක් වැහුවම - ග ඔක්කොම හිල් ටික ඇරල පිම්බම - ම ඔක්කොම හිල් ටික වහල පිම්බම - ප දකුනු පැත්තෙ පළවෙනි හිල විතරක් ඇරල පිම්බම - ධ දකුනු පැත්තෙ පළවෙනි හිල් දෙක විතරක් ඇරල පිම්බම - නි දකුනු පැත්තෙ පළවෙනි හිල් 3 විතරක් ඇරල පිම්බම - ස
මුලින්ම බටනලාවක් ගනින්. තොල හරි තැනට තියල සද්දෙ එනකල් පිඹබන්. ඊට පස්සේ හිල් ටික පිලිවෙලට ඔබල ස්වර ටික ගනින්. කට පැත්තෙ ඉදල මුල් හිල් තුන විතරක් වැහුවම - ස කට පැත්තෙ ඉදල මුල් හිල් දෙක විතරක් වැහුවම -රි කට පැත්තෙ ඉදල මුල් හිල විතරක් වැහුවම - ග ඔක්කොම හිල් ටික ඇරල පිම්බම - ම ඔක්කොම හිල් ටික වහල පිම්බම - ප දකුනු පැත්තෙ පළවෙනි හිල විතරක් ඇරල පිම්බම - ධ දකුනු පැත්තෙ පළවෙනි හිල් දෙක විතරක් ඇරල පිම්බම - නි දකුනු පැත්තෙ පළවෙනි හිල් 3 විතරක් ඇරල පිම්බම - ස
3rd.Man Member Apr 20, 2015 42 3 0 35 Galle Apr 20, 2015 #5 ඔය සාස්තරේ තනියම කරන්න බැයිද බම්?යු ටියුබ් තියෙනව,පොත් සාප්පු තියෙනව,ඔන්ලයින් යාලුවෝ ඉන්නව. මට තව එක එක ක්රම ,රිසොසස් එහෙම කියන්න පුලුවන් නම් එලම තමා
ඔය සාස්තරේ තනියම කරන්න බැයිද බම්?යු ටියුබ් තියෙනව,පොත් සාප්පු තියෙනව,ඔන්ලයින් යාලුවෝ ඉන්නව. මට තව එක එක ක්රම ,රිසොසස් එහෙම කියන්න පුලුවන් නම් එලම තමා
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Apr 20, 2015 #6 ඕනිකම දිගටම තියෙනවනන් තනියම කරන්න පුලුවන්