කොහෙද කියල හොයාගන්න පුලුවන්ද?
කොල්ලනෙ මේ නම්බර්(0112186295) එක :confused:ප්‍රයිවට් නම්බර් එකක් නෙවෙයි.මොකක් හරි අමාත්යංශයකින් වෙන්න පුලුවන්. මම phone එක off කරල තියෙද්දි කෝල් අරන්, පස්සෙ එලට් ආවෙ, 4.40 ට call back කලාට no answer....:confused::confused::confused::confused::confused::confused...