1. R

    පාරක ගැටළුවක් (Law Solution Needed)

    පාරක ගැටළුවක් (Law Solution Needed) මචන්ලා අපේ වත්තක් තියනවා,එ වත්තෙ තමා ලොකු අයියා ගෙදර හදන්න ඉන්නෙ,නමුත් අලුතෙන් ආපු කෙනෙක් (පවර්ෆුල් කෙනෙක්) එයාගේ surname එක දාගන,එත් කවුරුත් කැමති නැ එ නමට,කොහොමද මචන් මෙක වෙනස් කරන්නෙ,නීති පැත්තෙන් කොහොමද වෙන්න ඔනේ,එයා එයාගේ නම දාගන දැන් ලොර්ඩ් වගේ ඉන්නෙ එ...
  2. R

    D S Senanayake යන්ගේ මොලය

    ඩි.එස් ගේ දුරදර්ශි භාවය නැති වෙන්නට අද පොලොන්නරුවට උඩින් සිංහලයෝ දකින්න හම්බවෙන්නෙ නැ,ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනලා ගේ මුල් ගම් ගම්පහ,එයාලත් පොලොන්නරුවට ගෙනිහින් ඉඩම් දිලා පදිංචි කරලා තියෙන්නෙ ඩි.එස්,එදා ඩි.එස් ශ්‍රි ලංකාවේ උතුරේ ප්‍රදේශ වලට සිංහලයෝ ගම් හදලා අරිනකොට දකුණේ ගොන් ඇමතිලා කිව්වාලු...

    No contents