ඩි.එස් ගේ දුරදර්ශි භාවය නැති වෙන්නට අද පොලොන්නරුවට උඩින් සිංහලයෝ දකින්න හම්බවෙන්නෙ නැ,ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනලා ගේ මුල් ගම් ගම්පහ,එයාලත් පොලොන්නරුවට ගෙනිහින් ඉඩම් දිලා පදිංචි කරලා තියෙන්නෙ ඩි.එස්,එදා ඩි.එස් ශ්‍රි ලංකාවේ උතුරේ ප්‍රදේශ වලට සිංහලයෝ ගම් හදලා අරිනකොට දකුණේ ගොන් ඇමතිලා කිව්වාලු සිංහලයෝන්ට ඩි.එස් මදුරුවෝ කවනවා කැලේ යවලා කියලා.එවන් දුරදර්ශි තිරණයක් එතුමා නොගත්තා නම් අද ලංකාවේ භගයකට වඩා කොටින් වග කියනවා.අතිතයේ සිංහලයන්ගේ භුමින් නැවතත් සිංහලයන්ට ලබා දුන් මහාමන්‍ය ඩි.එස් සේනානයක උතුමානන්ට නිවන් සුව අත් වේවා !!!
මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ මේ බැලුම්ගල විඩියෝ එක ඇහැව්වාට පස්සෙ,මේක ඇහැව්වාට පස්සෙ මට ඩි.එස් කරප්පු වැඩේ කලේ නැත්තන් කොහොම කෙල විල්ලක් අපට වෙයිද කියලා හිතුනා.අහලා බලන්න.
Last edited:




