මන් අනුරාධපුරේ මෙහෙ කඩ කීපයක තියන දේවල් ටිකක් මිල ගණන් එක්ක කියන්නම්
1) දෙමල කඩයක් තියනවා,මන් කාලා තියෙන්නෙ ඒකෙන් පූරි විතරයි.පූරි එකක් රු100/=.ඒකටම සෝයා මීට් හොද්දකුයි,අල තම්බලා පොඩි කරලා ඒකටම ලූනු,මිරිස් පොඩී spices touch එකක් දාපු කරියක් වගෙ එකකුයි දෙනව.
2) මුස්ලිම් නානලා වගයක් කරන කඩයක්...